මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    අනේ මචන්ලා මගෙ දරු පැටියා හම්බ වෙලා දැනට මාස 2 ක්...හේමාස් එකේ හම්බවුනේ...වයිප්ට මම හම්බ වෙන්න ඉන්න කාලේ නුදුන්න දෙයක් නෑ...පලතුරු, කිරි, බිත්තර, චීස්, විටමන් හැම දෙයක්ම දුන්නා බබා නිරෝගි වෙලා සුදු වෙලා හම්බවෙන්න....අනේ මචන්ලා හම්බවෙද්දි සුදුම සුදු රෝස පාට පැටියෙක්...මාසයක් යද්දි කලූ වෙන්න ගත්තා...දැන් මූන ඉතුරු වෙලා ඉතුරු ටික පාට අඩු වෙලා...ඒ පාට තිබුනත් කමක් නෑ...ඒත් ඉනෙන් පහල කලුම කලුයි බන්..කකුල් එහෙම...මාත් කලුයි තමා...ඒත් බබා මටත් වඩා කලු වෙලා බන්...වයිප් තළෙලුයි...මට මාර අවුලෙන් බන් ඉන්නේ...දැන් බබාට මාස තුනයි...දුවෙක්නේ බන්...කොල්ලෙක් නම් අවුලක් නැතුව ඉන්නවා....:sorry:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    mona reddakda ban.......hambawechchadein sathutuweyan..........lamai nathi un kochchara innawada.....umba methana kalu sudu oyanawa.......umba kalunam umbey lamai kaluwennathuwa sudu wennada.....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,674
    113
    colombo
    ඉපදෙනකොට තියෙනපාට හැමදාම තියෙන්නෑ යකෝ,කෙල්ල වැඩිවියට එහෙම අහම ගාණට ලස්සන වෙලා එයි, උඹට තියෙන්නේ වෙන දෙයක් ගැන සැකයක් නම් ගොහිං DNA ටෙස්ට් එකක් කර ගනිම්
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඕවා ගණන් ගන්න එපා බන්..අනේ මන්දා උබලා!
    12.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,764
    3,358
    113
    mona reddakda ban.......hambawechchadein sathutuweyan..........lamai nathi un kochchara innawada.....umba methana kalu sudu oyanawa.......umba kalunam umbey lamai kaluwennathuwa sudu wennada.....

    Baba Sudu wuna Nam thama uba baya wenna ona..:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hammee ban. owwa prashnada ban. thawa kal yanakota pata wenas wenawa ban. duwek inna eka gena sathutu weyan ban. lamai nethi minissu kochchara innawada.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනේ බං. චීස්,බිත්තර, පලතුරු දුන්නට ළමයි සුදු වෙන්නේ නැ. දෙමව්පියන්ගෙ ජාන වලට අනුව තමයි ඉපදෙන්න.... සමහර විට උබේ සහ වයිෆ් ගේ අම්මලාගේ ජානත් එන්න පුල්වන්( මම ජාන සම්බන්ධව වැඩි විස්තරයක් දන්ටන් නැ.)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ipadenakota thiyana pata loku weddi wenawa ban. wadiya baya nowi indapan. ubath kalu natthan wifewuth kalu natthan loku weddi hari yai. (natthan ithin ara kotiyata wedi thibba cn 1 kiyala hitha ganin :lol::rofl: joke ah ;) ) hormone wenas wenakota ehema oka hari yai
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :yes::yes::yes:
    අනේ බං. චීස්,බිත්තර, පලතුරු දුන්නට ළමයි සුදු වෙන්නේ නැ. දෙමව්පියන්ගෙ ජාන වලට අනුව තමයි ඉපදෙන්න.... සමහර විට උබේ සහ වයිෆ් ගේ අම්මලාගේ ජානත් එන්න පුල්වන්( මම ජාන සම්බන්ධව වැඩි විස්තරයක් දන්ටන් නැ.)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕන් අහපං කතාව..........:P
    මගේ කෙල්ල ඉපදෙනකොට සුද්දෝ පරාදයි:love:..... කොන්ඩේ දුබුරුපාටයි, ඇස් තද දුබුරුයි, ඇග රෝසම රෝසපාටයි...... මායි වයිෆුයි හෙන උජාරුවෙන් හිටියේ:cool:....... දවසක් අදුනන ඇෆ්රිකන් ලේඩි කෙනෙක් ආව බබා බලන්න .... අපිත් ඉතින් අනේ බලන්නකෝ සුද්දි පැටියෙක් වගේ නේද කියල ඇහුවහම එකී හිනාවෙලා කියපි අපිත් ඉපදෙනකොට රෝසම රෝසපාටයි පස්සේ තමයි අගුරු පාට එන්නේ කියලා...........:baffled::baffled: කෙල්ලනම් තාමත් ලංකාවේ හැටියට ගොඩක් සුදුයි. කළු කොල්ලෙක් ඕන වෙලා හිටියේ. ඌත් සුදටම ආව....... දෙන්නම හිපියෝ වගේ. :rofl::P
     
    උබ බැදලා ඉන්නේ සුද්දීයෙක්නේ යකෝ!:angry:
     
    තෝ කොහෙද රට ??
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕවා ගණන් ගන්න එපා බන් ලොකු වෙනකොට පාට වෙයි. කොහොමත් උඹලගේ ජාන අනුව තමයි ළමයාගේ පාට තීරණය වෙන්නේ. එත් පස්සේ පුළුවන්නේ පාට වෙනස් කරගන්න
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Thanks machanla mage hitha hadenna wachanayak hari kiyanawata....Deviyo apita hama deyakma sarwa sampurna denne na ban mona paththen hari adu karanawa...