මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අඩෝ අපේ බබත් hemas
    කවුද doctor?
    බබව හෝදන්න වතුර උණු කරද්දී ඒ වතුරට වෙනිවැල් ගැට, අමු කහ සහ රත් මල් දාල උණු කරල නවපන් මචං.

    ඒවා උණු කරන වතුරට දාන්න කලින් හොඳට හෝදල ගනින්.

    DR. Sanath Lanarole
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    අම්මයි තාත්තයි වගේ තමා බන් ළමයි. නැතුව ඉතින් අල්ලපු ගෙදර එකා වගේ වෙන්නයි? ආච්චිලා සීයල කොහොමද? ඒ ගොල්ලොත් පොඩ්ඩක් කළුද? මොකද ඉතින් පරම්පරාවෙන් එන ඒවා තමා යන්නේ ළමයට. මගේ පොඩි එකා ඇරපු අතක් නැහැ සියා වගේමයි :D

    Siya ubata kalin wade dilawathda?;)
     

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ipadena kota melanin produce wenne ne, ekai ipadena kota babala sudu. tika kalayak yanakota melanocytes walin melanin produce wenna gannawa, ethakota dark skin color enawa. oka normal
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,524
    113
    අනේ මචන්ලා මගෙ දරු පැටියා හම්බ වෙලා දැනට මාස 2 ක්...හේමාස් එකේ හම්බවුනේ...වයිප්ට මම හම්බ වෙන්න ඉන්න කාලේ නුදුන්න දෙයක් නෑ...පලතුරු, කිරි, බිත්තර, චීස්, විටමන් හැම දෙයක්ම දුන්නා බබා නිරෝගි වෙලා සුදු වෙලා හම්බවෙන්න....අනේ මචන්ලා හම්බවෙද්දි සුදුම සුදු රෝස පාට පැටියෙක්...මාසයක් යද්දි කලූ වෙන්න ගත්තා...දැන් මූන ඉතුරු වෙලා ඉතුරු ටික පාට අඩු වෙලා...ඒ පාට තිබුනත් කමක් නෑ...ඒත් ඉනෙන් පහල කලුම කලුයි බන්..කකුල් එහෙම...මාත් කලුයි තමා...ඒත් බබා මටත් වඩා කලු වෙලා බන්...වයිප් තළෙලුයි...මට මාර අවුලෙන් බන් ඉන්නේ...දැන් බබාට මාස තුනයි...දුවෙක්නේ බන්...කොල්ලෙක් නම් අවුලක් නැතුව ඉන්නවා....:sorry:

    මචං සමහර ක්‍රීම් වර්ග හින්දත් කලු ෙවනවා. මගේ කොල්ලත් කලු උනා baby Sheramy ගාලා දැන් මොරිසන් 1ක් ගාන්නේ......
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචං සමහර ක්‍රීම් වර්ග හින්දත් කලු ෙවනවා. මගේ කොල්ලත් කලු උනා baby Sheramy ගාලා දැන් මොරිසන් 1ක් ගාන්නේ......

    Ade ehemada...ehenan cream eka maru karala balanna ona
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලොකු වෙද්දී පාට හැදිලා එයි... ඒත් සුදුම සුදු නම් වෙන්නේ නෑ...

    කලු උනත් සුදු උනත් කෙල්ලව ලස්සනට වැදගත් විදියට මොලේ තියන විදියට හදපන් එතකොට ඔය පොත්තෙන් වැඩක් නෑ....
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ලොකු වෙද්දී පාට හැදිලා එයි... ඒත් සුදුම සුදු නම් වෙන්නේ නෑ...

    කලු උනත් සුදු උනත් කෙල්ලව ලස්සනට වැදගත් විදියට මොලේ තියන විදියට හදපන් එතකොට ඔය පොත්තෙන් වැඩක් නෑ....
    Ow ekanam aththa..Thanks machan
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ok ban thanks
    මේ ඉන්නෙ අපේ බන්ඩි පැටියා

    19437784_10208783379517035_8436692476115336032_n.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දෙමයු පියන්ගෙ ජාන ලමයින්ට එන්නෙ අම්මා තාත්තා පාට නැතුව ළමයි සුදු වෙන්නෙ නැ , එකට තමයි කියන්නෙ ලස්සන ලමයි ඔන නම් ලස්සන ගැනු පිරිමි බදින්න කියලා , දුවෙක් ලස්සන වෙන්න තාත්තා ලස්සන වෙන්න ඔන, පුතෙක් ලස්සන වෙන්න අම්මා ලස්සන වෙන්න ඔන, කාලාතුරකින් වෙනස් වෙනවා
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    oka samanya deyak ban. upadiddi thibunata wada tikak kalu wenawa. Veniwel & amu kaha thambapu wathuren nawala Lactocalamine cream ganna. sehenna aduwei. wifeta palaturu tikak wedipura kawanna. BUT still be realistic with your expectations. this won't make the kid complete fair overnight.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    දෙමයු පියන්ගෙ ජාන ලමයින්ට එන්නෙ අම්මා තාත්තා පාට නැතුව ළමයි සුදු වෙන්නෙ නැ:yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඉපදෙන කොට බබලා සුදු තමයි. හේතුව water bag එකේ ඉන්න නිසා. පස්සේ ඒ හම ඉවත් වෙන කොට කළු වෙනවා. මගෙ බබත් ඉපදෙන කොට සුදුයි. දැන් තලඑලලුයි.
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    පිස්සු හිතන් නැතිව ඉදපන් බන්. කලු ද සුදුද කියන එක මහ ලොකු ප්‍රශ්ණයක් කරගන්න එපා. ඒක වෙනස් වෙන්න පුළුවන්. කෙල්ල හිනාවෙන්න ගත්තම ඕක හරියයි උබට.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉපදෙනකොට රෝස/රතු වෙලා හිටිය නම් කළු වෙනවා..
    කළු වුණාට සුදු වුණාට කාගෙත් ලේ රතු පාටයි..
    පාටක් ගැන තැවෙන්නෙ නූගත් කමටයි..
    වත්තේ වැඩ කරන කොලූ.. නමත් කළු හමත් කළු..
    අහසේ පාවෙන කුළු වැහි වළාකුළු..

    😂😂😂


    Wadiya hithanna epa ban... loku wesdi hariyai.. adaren balaganin daru patiyawa..