මලල ද? මළල ද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #1 මලල ද? මළල ද? Reactions: KasunKDP
N i m Active member Aug 19, 2016 650 139 43 Aug 31, 2017 #3 මම හිතන්නේ "මලල" තමා නිවැරදි. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #4 N i m said: මම හිතන්නේ "මලල" තමා නිවැරදි. Click to expand... ඔබ නිවැරදියි රෙප් ලකුණු +17ක් ලැබෙනවා
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 31, 2017 #6 දන්නේ නෑ... Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #7 KasunKDP said: දන්නේ නෑ... Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #8 KasunKDP said: දන්නේ නෑ... Click to expand... උඹල දෙන්නගෙ අදහස් ගැලපුනේ නෑ නේද.. මං කිව්වෙ උඹෙ කෑල්ල
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 31, 2017 #9 AnuradhaRa said: උඹල දෙන්නගෙ අදහස් ගැලපුනේ නෑ නේද.. මං කිව්වෙ උඹෙ කෑල්ල Click to expand... අදහස් වලට වඩා වෙන නොගැලපීමක් බන් උනේ...
AnuradhaRa said: උඹල දෙන්නගෙ අදහස් ගැලපුනේ නෑ නේද.. මං කිව්වෙ උඹෙ කෑල්ල Click to expand... අදහස් වලට වඩා වෙන නොගැලපීමක් බන් උනේ...
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP Aug 31, 2017 #10 මම හිතන්නේ "කොට්ඨාශ" තමා නිවැරදි. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #11 Rockstar Athelete said: මම හිතන්නේ "කොට්ඨාශ" තමා නිවැරදි. Click to expand... වැරදියි ඔබට ඍණ ලකුණු 17ක් ලබා දෙනව
Rockstar Athelete said: මම හිතන්නේ "කොට්ඨාශ" තමා නිවැරදි. Click to expand... වැරදියි ඔබට ඍණ ලකුණු 17ක් ලබා දෙනව
N i m Active member Aug 19, 2016 650 139 43 Aug 31, 2017 #12 Rockstar Athelete said: මම හිතන්නේ "කොට්ඨාශ" තමා නිවැරදි. Click to expand... "කොට්ඨාශ" වැරදියි. "කොට්ඨාස" තමා නිවැරදි.
Rockstar Athelete said: මම හිතන්නේ "කොට්ඨාශ" තමා නිවැරදි. Click to expand... "කොට්ඨාශ" වැරදියි. "කොට්ඨාස" තමා නිවැරදි.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #13 KasunKDP said: අදහස් වලට වඩා වෙන නොගැලපීමක් බන් උනේ... Click to expand... සහසින් කියන්ඩ බැරිද මොකක්ද කියල
KasunKDP said: අදහස් වලට වඩා වෙන නොගැලපීමක් බන් උනේ... Click to expand... සහසින් කියන්ඩ බැරිද මොකක්ද කියල
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #14 N i m said: "කොට්ඨාශ" වැරදියි. "කොට්ඨාස" තමා නිවැරදි. Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #15 මෙහෙම තමා මම දෙයක් මතක තියාගන්නෙ, තව දේවල් අවබෝධ කරගන්නෙ තොපිලගෙන් ප්‍රශ්න අහ අහ, සමහරුන්ට හිතෙනව ඇති මේ මොන පිස්සු විකාරයක්ද කියල ecstasy සහ euphoria ගැන ත්‍රෙඩ් එකත් එහෙමයි
මෙහෙම තමා මම දෙයක් මතක තියාගන්නෙ, තව දේවල් අවබෝධ කරගන්නෙ තොපිලගෙන් ප්‍රශ්න අහ අහ, සමහරුන්ට හිතෙනව ඇති මේ මොන පිස්සු විකාරයක්ද කියල ecstasy සහ euphoria ගැන ත්‍රෙඩ් එකත් එහෙමයි
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 31, 2017 #16 AnuradhaRa said: සහසින් කියන්ඩ බැරිද මොකක්ද කියල Click to expand... ගෙවල් වල ප්රෂ්නාණයක් බන්...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #18 පිළිවෙළ ද? පිළිවෙල ද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,783 1 42,941 113 Aug 31, 2017 #20 BIG-BOSS said: තෝ බඩු ගැහුවද? Click to expand... තාම නෑනෙ