KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල දෙන්නගෙ අදහස් ගැලපුනේ නෑ නේද..
    මං කිව්වෙ උඹෙ කෑල්ල

    :rofl:

    අදහස් වලට වඩා වෙන නොගැලපීමක් බන් උනේ... :dull:
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙම තමා මම දෙයක් මතක තියාගන්නෙ, තව දේවල් අවබෝධ කරගන්නෙ
    තොපිලගෙන් ප්‍රශ්න අහ අහ, සමහරුන්ට හිතෙනව ඇති මේ මොන පිස්සු විකාරයක්ද කියල

    ecstasy සහ euphoria ගැන ත්‍රෙඩ් එකත් එහෙමයි :cool: