KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල දෙන්නගෙ අදහස් ගැලපුනේ නෑ නේද..
    මං කිව්වෙ උඹෙ කෑල්ල

    :rofl:

    අදහස් වලට වඩා වෙන නොගැලපීමක් බන් උනේ... :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,780
    1
    42,938
    113
    මෙහෙම තමා මම දෙයක් මතක තියාගන්නෙ, තව දේවල් අවබෝධ කරගන්නෙ
    තොපිලගෙන් ප්‍රශ්න අහ අහ, සමහරුන්ට හිතෙනව ඇති මේ මොන පිස්සු විකාරයක්ද කියල

    ecstasy සහ euphoria ගැන ත්‍රෙඩ් එකත් එහෙමයි :cool: