~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    මචංලා Xiaomi වල MTK ද ? SD chip set version ද ? කියලා කඩේදි හොයාගන්නෙ කොහොමද ?

    IMG_20170828_215531_HHT.jpg

    පුලුවන් තරම් try කරපන් SD version එකක් ගන්න​.බැරි වුනොත් වෙන හොඳ​ phone එකක් ගනින් MTK chip set නැති එකක්.

    පෙට්ටිය බලපන්
    :yes:
    Box eka balapan
    :yes:
    RN4 vs RN4X නේද ?
    පෙට්ටියේ පිටිපස්සේ ගහල තියනවා.
    එහෙම නැත්තන් setting වල බැලුවම MTK එකනම් Deca Core කියල තියෙනවා SD එකනම් Octa Core කියල තියෙනවා....
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පෙට්ටිය බලපන්
    එල

    එල ඇයි MTK ගන්න එපා කියන්නෙ. 64GB එක MTK නෙ මෙහෙ තියෙන්නෙ.
    ඔයාගෙ එක කීයද ගත්තෙ.
     
    • Like
    Reactions: Dntec

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    එල

    එල

    එල

    එල ඇයි MTK ගන්න එපා කියන්නෙ. 64GB එක MTK නෙ මෙහෙ තියෙන්නෙ.
    ඔයාගෙ එක කීයද ගත්තෙ.

    Global rom eka enne na godak welawata.
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    එල

    එල ඇයි MTK ගන්න එපා කියන්නෙ. 64GB එක MTK නෙ මෙහෙ තියෙන්නෙ.
    ඔයාගෙ එක කීයද ගත්තෙ.

    hand free, back cover, tempered glass මුකුත්ම ගත්තෙ නැතිව​ වුනා 30500 මචන්
    Global rom eka enne na godak welawata.

    :yes:
     
    di071

    Member
    Jun 20, 2014
    35
    1
    0
    mama china idan xiaomi phones ewanawa lankawata( factory ekenma aragena ) lanakwe price ekata wada aduwen ganna puluwn.ona un innawanm kiyapan.
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mama china idan xiaomi phones ewanawa lankawata( factory ekenma aragena ) lanakwe price ekata wada aduwen ganna puluwn.ona un innawanm kiyapan.

    ප්‍රයිස් කොහොමද කියලත් දාපන්.මේකේ ගොඩක් ය ලංකාවෙන් ගන්න තැන් හොයනවා
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    it seems like there are some differences in build of the phone when it comes to indian made one
    but apart from that both phone are made by xiaomi
    http://c.mi.com/thread-132507-1-1.html

    මේ කියන්නේ Redmi note 4 SD එකයි Redmi note 4 mtk එක ගැනනේ . එහෙම නෙමේ India වලට දෙන්නේ redmi note 4 SD made by india කියලා එකක්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    xiaomi redmi note 4x vs xiaomi redmi 4x

    මේ දෙකේ කැමරා වෙනස් ද ගොඩක් xiaomi redmi note 4x ගොඩක් හොදද ? xiaomi redmi 4x එකේ කැමරාවට වඩා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    xiaomi redmi note 4x vs xiaomi redmi 4x

    මේ දෙකේ කැමරා වෙනස් ද ගොඩක් xiaomi redmi note 4x ගොඩක් හොදද ? xiaomi redmi 4x එකේ කැමරාවට වඩා

    Cam හොයනවා නම් redmi ගන්න එපා .mi එකකට යන්න :dull:

    දෙකම 4x කියල තිබ්බට වෙනස්කම් ඊට වඩා ගොඩක් තියනවා.සයිස් එක විතරක් නෙවේ, සල්ලි තියනවනම් RN 4X ගන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    xiaomi redmi note 4x vs xiaomi redmi 4x

    මේ දෙකේ කැමරා වෙනස් ද ගොඩක් xiaomi redmi note 4x ගොඩක් හොදද ? xiaomi redmi 4x එකේ කැමරාවට වඩා

    Cam හොයනවා nam phone එකට එන sony cam sensor model එක බලන්න අලුත් sensor no තියෙන එකක් තෝරාගන්න
     
    • Like
    Reactions: Caps Lock

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ගෙවන ගානට ශේප් ...හැබැයි OS පට්ට චා....අප්ඩේට් එහෙමත් නෑ.MTK චිප් එක නිසා කස්ටම් රෝම ආසාවත් ඇත අරගන්න වෙනවා ඕක ගන්නවානම් :dull:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Cam හොයනවා නම් redmi ගන්න එපා .mi එකකට යන්න :dull:

    දෙකම 4x කියල තිබ්බට වෙනස්කම් ඊට වඩා ගොඩක් තියනවා.සයිස් එක විතරක් නෙවේ, සල්ලි තියනවනම් RN 4X ගන්න.
    11.gif

    Cam හොයනවා nam phone එකට එන sony cam sensor model එක බලන්න අලුත් sensor no තියෙන එකක් තෝරාගන්න

    11.gif
     
    • Like
    Reactions: ctooi
    Status
    Not open for further replies.