මචංලා Xiaomi වල MTK ද ? SD chip set version ද ? කියලා කඩේදි හොයාගන්නෙ කොහොමද ?
පුලුවන් තරම් try කරපන් SD version එකක් ගන්න.බැරි වුනොත් වෙන හොඳ phone එකක් ගනින් MTK chip set නැති එකක්.
පෙට්ටිය බලපන්

Box eka balapan

RN4 vs RN4X නේද ?
පෙට්ටියේ පිටිපස්සේ ගහල තියනවා.
එහෙම නැත්තන් setting වල බැලුවම MTK එකනම් Deca Core කියල තියෙනවා SD එකනම් Octa Core කියල තියෙනවා....

Last edited:


