මොකද්ද බං හිපියා කියන එකේ තේරුම? පොඩ්ඩක් විස්තර කරපංකෝ![]()
කළු සුදු කලවන් උනාම එන ලුක් එකක් බං... එක එක වෙරියේෂන් තියෙනවා කොන්ඩේ බ්රවුන් එනවා, ඇග තැබිලි, ලංකාවේ උන් සුදු කියන පාට, ඒ දෙක ම්ක්ස් වෙච්ච පාට එනවා........ ඇස් දුබුරු, ලා කොළ, ලා නිල් එනවා..... එක එක ඒවා ලංකාවේ මිනිස්සු බහුතරය කලවන් නිසා ඔය ආතල් එහෙන් මෙහෙන් මතුවෙනවා පට්ට ලස්සනට එන්නේ සුද්දොයි, ඒෂියන්, ඇෆ්රිකන් උන් සෙට් වුණාම


සුද්දොත් උබටකියපු එකනේ!
යක්කු හොදයි මුන් දෙන්නට වඩා....
හැබැයි ඉතින් ෆන්........ අලි බලනවා වගේ තමයි
