මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද්ද බං හිපියා කියන එකේ තේරුම? පොඩ්ඩක් විස්තර කරපංකෝ :confused:

    කළු සුදු කලවන් උනාම එන ලුක් එකක් බං... එක එක වෙරියේෂන් තියෙනවා කොන්ඩේ බ්‍රවුන් එනවා, ඇග තැබිලි, ලංකාවේ උන් සුදු කියන පාට, ඒ දෙක ම්ක්ස් වෙච්ච පාට එනවා........ ඇස් දුබුරු, ලා කොළ, ලා නිල් එනවා..... එක එක ඒවා ලංකාවේ මිනිස්සු බහුතරය කලවන් නිසා ඔය ආතල් එහෙන් මෙහෙන් මතුවෙනවා පට්ට ලස්සනට එන්නේ සුද්දොයි, ඒෂියන්, ඇෆ්රිකන් උන් සෙට් වුණාම:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    11.gif
    ළමයි වැඩිඋනහමත් කේස්!!දෙන්නයිනේ තව එකෙක් හදපන්!:P:rolleyes:සුද්දොත් උබටකියපු එකනේ!;)

    හදලම බලපන් පරිප්පුව.........:baffled: යක්කු හොදයි මුන් දෙන්නට වඩා....:P බලන් ඉන්න උන්ට ආතල් උනාට හැබෑ ආතල් එක දන්නේ මායි වයිෆුයිනේ........:rofl: හැබැයි ඉතින් ෆන්........ අලි බලනවා වගේ තමයි:D
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හදලම බලපන් පරිප්පුව.........:baffled: යක්කු හොදයි මුන් දෙන්නට වඩා....:P බලන් ඉන්න උන්ට ආතල් උනාට හැබෑ ආතල් එක දන්නේ මායි වයිෆුයිනේ........:rofl: හැබැයි ඉතින් ෆන්........ අලි බලනවා වගේ තමයි:D

    ha ha...:rofl:api badala nahane bn....owa gana idea ekak naha...badalama balanna wenne!:rolleyes:ube wife lankawe newene!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ලමයව පොලේ ගහල මරල තව ලමෙක් හදල බලන්න තමා වෙන්නෙ :sorry: එයත් කලුවුනොත් ආයෙ මරල තව එක්කෙනෙක් හදල බලනව :baffled: අනේ මන්ද දැන් කාලෙ තියෙන ප්‍රශ්න :rolleyes: BUMP
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ ලමයව පොලේ ගහල මරල තව ලමෙක් හදල බලන්න තමා වෙන්නෙ :sorry: එයත් කලුවුනොත් ආයෙ මරල තව එක්කෙනෙක් හදල බලනව :baffled: අනේ මන්ද දැන් කාලෙ තියෙන ප්‍රශ්න :rolleyes: BUMP

    උබලගේ ආමි එකට ළමයි ගන්නේ නැත්ද?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දරුවො නැතුව මිනිස්සු තැවෙනවා........ මේවා පශ්නද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අම්මයි තාත්තයි වගේ තමා බන් ළමයි. නැතුව ඉතින් අල්ලපු ගෙදර එකා වගේ වෙන්නයි? ආච්චිලා සීයල කොහොමද? ඒ ගොල්ලොත් පොඩ්ඩක් කළුද? මොකද ඉතින් පරම්පරාවෙන් එන ඒවා තමා යන්නේ ළමයට. මගේ පොඩි එකා ඇරපු අතක් නැහැ සියා වගේමයි :D
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164

    සීයා ටිකක් කලුයි...මාත් සෑහෙන්න කලුයි...ඒත් ළමයාගේ කකුල් දෙක එහෙම අපිට වඩා කලුයි බන්..මූන සුදුයි..කොල්ලෙක් උනානම් මට ගානක් නෑ...ඒත් කෙල්ලෙක්නේ බන්...පව් මගෙ අහිංසක දරුවා...අනිත් ළමයි එක්ක තියද්දි සෑහෙන්න කැපිලා පේනවා බන්...:sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සීයා ටිකක් කලුයි...මාත් සෑහෙන්න කලුයි...ඒත් ළමයාගේ කකුල් දෙක එහෙම අපිට වඩා කලුයි බන්..මූන සුදුයි..කොල්ලෙක් උනානම් මට ගානක් නෑ...ඒත් කෙල්ලෙක්නේ බන්...පව් මගෙ අහිංසක දරුවා...අනිත් ළමයි එක්ක තියද්දි සෑහෙන්න කැපිලා පේනවා බන්...:sorry:

    මටත් ඉන්නේ දුවෙක් බන් 1.5 විතර වයස. ඉපදෙනකොට කට්ට කලුයි හැබැයි දැන් wife ගේ ගානට සුදුවට ඉන්නවා. හැබැයි දැන්ම කියන්න බැහැ බන් මොකද තාම මාස තුනයි නේ :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ අපේ බබත් hemas
    කවුද doctor?
    බබව හෝදන්න වතුර උණු කරද්දී ඒ වතුරට වෙනිවැල් ගැට, අමු කහ සහ රත් මල් දාල උණු කරල නවපන් මචං.

    ඒවා උණු කරන වතුරට දාන්න කලින් හොඳට හෝදල ගනින්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සීයා ටිකක් කලුයි...මාත් සෑහෙන්න කලුයි...ඒත් ළමයාගේ කකුල් දෙක එහෙම අපිට වඩා කලුයි බන්..මූන සුදුයි..කොල්ලෙක් උනානම් මට ගානක් නෑ...ඒත් කෙල්ලෙක්නේ බන්...පව් මගෙ අහිංසක දරුවා...අනිත් ළමයි එක්ක තියද්දි සෑහෙන්න කැපිලා පේනවා බන්...:sorry:

    ඕව වෙනස් වෙනව බන් කාලයක් යද්දී , එක එක බෙහෙත් නම් කරන්න යන්න එපා පොඩි කාලේදී . ලෙඩකට කළු වෙලා නෙමේ නම් ප්‍රශනයක් නැහැ
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මටත් ඉන්නේ දුවෙක් බන් 1.5 විතර වයස. ඉපදෙනකොට කට්ට කලුයි හැබැයි දැන් wife ගේ ගානට සුදුවට ඉන්නවා. හැබැයි දැන්ම කියන්න බැහැ බන් මොකද තාම මාස තුනයි නේ :yes:

    Mulu agama kalu welada ehema nathnam kakul atha paya witharada ban....