ලංකාවේ ඉන්නකම් කියන්නේ රට තමයි සෙරම සැප කියලා. දැනට මම රටවල් ගාණකට ගිහිල්ලා තියෙනවා. නමුත් මට නම් ලංකාව තරම් නිදහසක් කොහොවත් ගියාට ලැබෙන්නේ නැහැ. කොටින්ම අධීවේගී ජිවිතයක් ගෙවන්න. බිසී වෙන්න කැමති නම් රට වරෙල්ලා.
ඇත්ත කියනවා නම් කිසිම ආතල් එකක් නැම් නැහැ. උබට සල්ලි තියෙනවා නම් දවසකට 500US$ විතර විඳම් කරන්න කිසිම වැඩක් කරන්නේ නැතුව ලාස් වෙගාස් පලයන්. සුර පුරයක්.....
ලංකාවේ ඉන්නකම් කියන්නේ රට තමයි සෙරම සැප කියලා. දැනට මම රටවල් ගාණකට ගිහිල්ලා තියෙනවා. නමුත් මට නම් ලංකාව තරම් නිදහසක් කොහොවත් ගියාට ලැබෙන්නේ නැහැ. කොටින්ම අධීවේගී ජිවිතයක් ගෙවන්න. බිසී වෙන්න කැමති නම් රට වරෙල්ලා.
ඇත්ත කියනවා නම් කිසිම ආතල් එකක් නැම් නැහැ. උබට සල්ලි තියෙනවා නම් දවසකට 500US$ විතර විඳම් කරන්න කිසිම වැඩක් කරන්නේ නැතුව ලාස් වෙගාස් පලයන්. සුර පුරයක්.....
Thanks mcn.
So it more safer if i add the direct supervisor or the team lead contact details along with the signed person details in the letter. Because, the team lead the one who knows my duties very well instead of the company head.
Since im in software field i hv to communicate with the ACS. Are u also in the same field mcn? i heard from my one of frnd who is living in ausi, that ACS very rarely goes to call and check that kind of details normally. Is that true mcn?
Great support, HIGH FIVE man!
Loweth ban..... Mageth......
Mona de unath api ape gamana yanna one.... ekai uthsahawntha kama kiyanne.....
Hinawela pana yanawa ban.... man wachana 5000kin withara kiyanna hitapu de uba wachana 10kin kivwa....![]()




Respect Bro!
![]()
අපේ අයිය ගියා දුවත් එක්ක. මං තාම යන්න ප්ලෑන් කරන්නෙ නැත්තෙ අම්මල මෙහෙ දාල යන්න බෑ කීයටවත්. බලමු ඉස්සරහට. තරමක් ගානක් හොයාගෙන කට්ටිය එක්කම යනවා යන්න මේ මොංගල් යක්කු පාලනය කරන රටින්. මේක තව මොංගල් ගැහුවොත්.
අයියයි මායි දෙන්නම එහෙ හිටියොත් අම්මලව ගෙන්නගන්න වැඩේ අමාරුයිද?![]()
NZ danna baluwe bro. Australia walata ielts danna giyama epa wenawane
dan NZ nuth kelawila thiyenne, Masters or job offer ekak ona unge points achieve karanna![]()
ado aus da hoda england da hoda migrate wenna, aussie giyama middle of nowhere kyla hitenne nedda ban uk hitiyanam center of the world wagene
Read your story and I liked it. But if you have the $$ Sri Lanka is the best place to live.

I think the best way is earning abroad and coming back and living here.first read every bit of immi.gov.au site. Every year on june 30th australian govt release the demanding list of occupations. its in the site and get an idea about if your role is there and what are the roles and responsibilities in your occupation.
Then go an meet an agent. he should be specialized in PR for AUS and NZ. I went to australian migration centre nugegoda. book an appointment and meet him there and being ur cv along with u. he will tell u if he can take ur case or not and will brief the process. fisrt consultation is free
If you wish to proceed on, pay up 60,000 and start the process. You will need to pay another 70k to do your skill assessment. for that they will give you a letter of template that you need to amend accordingly to suit your role and get it signed by your boss in your company. Thats pretty important because at the end of the process they gonna call this guy and get to know about the roles and duties you have done so make sure to get signed by one of a person that you know well and willing to help you.
Skill assessment will take about 4 months and in the mean time you need to be ready with ielts results. as soon as u start the process u need to start doing ielts. if u are thru with the skill assessment, aus govt will send your agent a letter saying that u are thru and they will pass it on to you. Now the hard part is over and 75% sure that you are gonna get the pr.
Now pay up another 30k to start the EOI. its done thru a computer system so u need to pay with your credit card at the agents premisses. it'll take another 2 weeks. (this is the process of going thru independent visa subclass 189. for 190 and 489 the process is different okay?)
After they receive the EOI u have to apply for the visa.. for that u need to pay up around 7 lacks depending on how many dependants you request for your visa. in my case I had to pay up 990,000 for me my wife and kid.
At this stage or at EOI stage u will have to submit all your documents. Degree certificate, translated birth certificate, passport copies, photos of each applicant, degree transcripts, job offering letters, pay slips, bank statements of the corresponding payslips dates...pretty much everything. They want it in scanned format.
Thats pretty much everything. you have to wait another 3-4 months and they will request you to do a medical checkup.. that would cost you (in my case all 3 of us) 25,000 at hemas.
You will get the visa and thats it![]()


අවුරුදු 10-20 වැඩ කලානම් පෙනහල්ලක් බද්ද කරන්න වෙනවා ....දැන් අම්මලා තාත්තලා ට මාසෙකට හොද ගානක් යවනවා මට ඒ ටිකම ඇති ඒ වගේම ලංකාවේ වගේ බැදීම් අඩු නිසා නිදහස උපරිමයි විවේක සති අන්තය ෆුල් මවර්ලස් එකේ ගෙවනවා ....අනුන්ගේ දේවල් හොයන එවුන් නැති නිසා කිසිම අවුලක් නැහැ කේලම් නැහැ ...කෙටවිලි නැහැ ලංකාවේ ෆැමිලි දෙක තුනයි අදුරන්නේ ...එකත් අතේ දුරින් ....අම්මලා තාත්තලා මතක් වෙන එක තමා තියෙන ප්රධානම ප්රස්නේ මොනවා උනත් තමන්ගේ රට වගේනම් නැහැ රට යාමේ වාසි අවාසි දෙකම තියෙනවා ඉතින්. ලංකාවේ ඉන්නකොට කාපු තරඟ නම් කට්ටක් මම නම් කන්නේ නැහැ .ලංකාවේ ප්රඩක්ෂන් ෆීල්ඩ් එකක ජොබ් එක කලේ මල පාන්දරත් කෝල් එකක් අවොත් නැගිටලා යන්න ඕනි ..සොච්චන් පඩියටඅවුරුදු 10-20 වැඩ කලානම් පෙනහල්ලක් බද්ද කරන්න වෙනවා ....දැන් අම්මලා තාත්තලා ට මාසෙකට හොද ගානක් යවනවා මට ඒ ටිකම ඇති ඒ වගේම ලංකාවේ වගේ බැදීම් අඩු නිසා නිදහස උපරිමයි විවේක සති අන්තය ෆුල් මවර්ලස් එකේ ගෙවනවා ....අනුන්ගේ දේවල් හොයන එවුන් නැති නිසා කිසිම අවුලක් නැහැ කේලම් නැහැ ...කෙටවිලි නැහැ ලංකාවේ ෆැමිලි දෙක තුනයි අදුරන්නේ ...එකත් අතේ දුරින් ....අම්මලා තාත්තලා මතක් වෙන එක තමා තියෙන ප්රධානම ප්රස්නේ මොනවා උනත් තමන්ගේ රට වගේනම් නැහැ