Life of Australia

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    ලංකාවේ ඉන්නකම් කියන්නේ රට තමයි සෙරම සැප කියලා. දැනට මම රටවල් ගාණකට ගිහිල්ලා තියෙනවා. නමුත් මට නම් ලංකාව තරම් නිදහසක් කොහොවත් ගියාට ලැබෙන්නේ නැහැ. කොටින්ම අධීවේගී ජිවිතයක් ගෙවන්න. බිසී වෙන්න කැමති නම් රට වරෙල්ලා.
    ඇත්ත කියනවා නම් කිසිම ආතල් එකක් නැම් නැහැ. උබට සල්ලි තියෙනවා නම් දවසකට 500US$ විතර විඳම් කරන්න කිසිම වැඩක් කරන්නේ නැතුව ලාස් වෙගාස් පලයන්. සුර පුරයක්.....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    ලංකාවේ ඉන්නකම් කියන්නේ රට තමයි සෙරම සැප කියලා. දැනට මම රටවල් ගාණකට ගිහිල්ලා තියෙනවා. නමුත් මට නම් ලංකාව තරම් නිදහසක් කොහොවත් ගියාට ලැබෙන්නේ නැහැ. කොටින්ම අධීවේගී ජිවිතයක් ගෙවන්න. බිසී වෙන්න කැමති නම් රට වරෙල්ලා.
    ඇත්ත කියනවා නම් කිසිම ආතල් එකක් නැම් නැහැ. උබට සල්ලි තියෙනවා නම් දවසකට 500US$ විතර විඳම් කරන්න කිසිම වැඩක් කරන්නේ නැතුව ලාස් වෙගාස් පලයන්. සුර පුරයක්.....

    Sirawata ban..... Danna aya dannawa katta.....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවේ ඉන්නකම් කියන්නේ රට තමයි සෙරම සැප කියලා. දැනට මම රටවල් ගාණකට ගිහිල්ලා තියෙනවා. නමුත් මට නම් ලංකාව තරම් නිදහසක් කොහොවත් ගියාට ලැබෙන්නේ නැහැ. කොටින්ම අධීවේගී ජිවිතයක් ගෙවන්න. බිසී වෙන්න කැමති නම් රට වරෙල්ලා.
    ඇත්ත කියනවා නම් කිසිම ආතල් එකක් නැම් නැහැ. උබට සල්ලි තියෙනවා නම් දවසකට 500US$ විතර විඳම් කරන්න කිසිම වැඩක් කරන්නේ නැතුව ලාස් වෙගාස් පලයන්. සුර පුරයක්.....

    ලංකාවෙත් එහෙම තමයි. ඔතන ප්‍රශ්ණය සල්ලි. මිනිස්සු අධිවේගි ජිවිත ගතකරන්නේ සල්ලි හොයන්නයි.
    ඕනම රටක සල්ලි තියෙනවා නම් ජිවිතයේ අධිවේගීබාවය අඩු කරගන්න පුලුවන්. උබට ලංකාවේ සැහැල්ලුව දැනෙන්නේ උබට ලංකාවේ විදියට හොද සැප ජිවිතයක් ගෙවන්න පුලුවන් නිසයි. නමුත් පිටරට ගියාම උබ උන්ගේ සාමාන්‍යය එකෙක් වගේ එතකොට සල්ලි හොයන්න මහන්සිවෙන්න ඕනේ, එතකොට කිසි නිදහසක් නෑ.

     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Thanks mcn.

    So it more safer if i add the direct supervisor or the team lead contact details along with the signed person details in the letter. Because, the team lead the one who knows my duties very well instead of the company head.
    Since im in software field i hv to communicate with the ACS. Are u also in the same field mcn? i heard from my one of frnd who is living in ausi, that ACS very rarely goes to call and check that kind of details normally. Is that true mcn?

    Great support, HIGH FIVE man!

    yeah that'll work. I came thru ACS machan they didnt call and check any but visa officer in embassy did,....at the last stage
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Respect Bro!:yes:

    Self-Respect.jpg


    අපේ අයිය ගියා දුවත් එක්ක. මං තාම යන්න ප්ලෑන් කරන්නෙ නැත්තෙ අම්මල මෙහෙ දාල යන්න බෑ කීයටවත්. බලමු ඉස්සරහට. තරමක් ගානක් හොයාගෙන කට්ටිය එක්කම යනවා යන්න මේ මොංගල් යක්කු පාලනය කරන රටින්. මේක තව මොංගල් ගැහුවොත්.:dull:

    අයියයි මායි දෙන්නම එහෙ හිටියොත් අම්මලව ගෙන්නගන්න වැඩේ අමාරුයිද?:rolleyes:

    im trying that too machan...theres a huge waiting list for parents pr if u apply the normal way...over 10 years....u can pay up and do their pr but it takes about 50 lacks for 1 parent.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado aus da hoda england da hoda migrate wenna, aussie giyama middle of nowhere kyla hitenne nedda ban uk hitiyanam center of the world wagene
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Read your story and I liked it. But if you have the $$ Sri Lanka is the best place to live.
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    first read every bit of immi.gov.au site. Every year on june 30th australian govt release the demanding list of occupations. its in the site and get an idea about if your role is there and what are the roles and responsibilities in your occupation.

    Then go an meet an agent. he should be specialized in PR for AUS and NZ. I went to australian migration centre nugegoda. book an appointment and meet him there and being ur cv along with u. he will tell u if he can take ur case or not and will brief the process. fisrt consultation is free

    If you wish to proceed on, pay up 60,000 and start the process. You will need to pay another 70k to do your skill assessment. for that they will give you a letter of template that you need to amend accordingly to suit your role and get it signed by your boss in your company. Thats pretty important because at the end of the process they gonna call this guy and get to know about the roles and duties you have done so make sure to get signed by one of a person that you know well and willing to help you.

    Skill assessment will take about 4 months and in the mean time you need to be ready with ielts results. as soon as u start the process u need to start doing ielts. if u are thru with the skill assessment, aus govt will send your agent a letter saying that u are thru and they will pass it on to you. Now the hard part is over and 75% sure that you are gonna get the pr.

    Now pay up another 30k to start the EOI. its done thru a computer system so u need to pay with your credit card at the agents premisses. it'll take another 2 weeks. (this is the process of going thru independent visa subclass 189. for 190 and 489 the process is different okay?)

    After they receive the EOI u have to apply for the visa.. for that u need to pay up around 7 lacks depending on how many dependants you request for your visa. in my case I had to pay up 990,000 for me my wife and kid.

    At this stage or at EOI stage u will have to submit all your documents. Degree certificate, translated birth certificate, passport copies, photos of each applicant, degree transcripts, job offering letters, pay slips, bank statements of the corresponding payslips dates...pretty much everything. They want it in scanned format.

    Thats pretty much everything. you have to wait another 3-4 months and they will request you to do a medical checkup.. that would cost you (in my case all 3 of us) 25,000 at hemas.

    You will get the visa and thats it :)

    To the people who thinking about getting consultation from Australian Migration Center(AMC), think twise before you do it.
    Applying for PR is a hectic process , I know.
    But We don't have to pay unreasonable amount (8 lacks) of money to just fill an online form and submit.

    Everything you need to know is in gov.au websites. read them and follow the guidelines. also expat forum is also a good source for knowledge sharing.

    One other thing, one of my friend last year consulted them and initially they said he can get PR visa. So he paid 50000 and then again paid 20000. But after that AMC made the processing very slow. They will never say you cannot get PR. Instead they'll ask for more money. So my friend ask a refund and they did not comply for his request. My friend had to take some legal actions to get back his 70000. (He reported the case to AMC to border.gov.au).

    After this incident My friend and I researched a bit and applied on our own. I didn't get the PR but my Friend did. I did the same process for Canada PR and got it.

    So please be careful with those agents. You are just a monthly target for them.


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රට යාමේ වාසි අවාසි දෙකම තියෙනවා ඉතින්. ලංකාවේ ඉන්නකොට කාපු තරඟ නම් කට්ටක් මම නම් කන්නේ නැහැ .ලංකාවේ ප්‍රඩක්ෂන් ෆීල්ඩ් එකක ජොබ් එක කලේ මල පාන්දරත් කෝල් එකක් අවොත් නැගිටලා යන්න ඕනි ..සොච්චන් පඩියට :angry::angry::angry:අවුරුදු 10-20 වැඩ කලානම් පෙනහල්ලක් බද්ද කරන්න වෙනවා ....දැන් අම්මලා තාත්තලා ට මාසෙකට හොද ගානක් යවනවා මට ඒ ටිකම ඇති ඒ වගේම ලංකාවේ වගේ බැදීම් අඩු නිසා නිදහස උපරිමයි විවේක සති අන්තය ෆුල් මවර්ලස් එකේ ගෙවනවා ....අනුන්ගේ දේවල් හොයන එවුන් නැති නිසා කිසිම අවුලක් නැහැ කේලම් නැහැ ...කෙටවිලි නැහැ ලංකාවේ ෆැමිලි දෙක තුනයි අදුරන්නේ ...එකත් අතේ දුරින් ....අම්මලා තාත්තලා මතක් වෙන එක තමා තියෙන ප්‍රධානම ප්‍රස්නේ මොනවා උනත් තමන්ගේ රට වගේනම් නැහැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    රට යාමේ වාසි අවාසි දෙකම තියෙනවා ඉතින්. ලංකාවේ ඉන්නකොට කාපු තරඟ නම් කට්ටක් මම නම් කන්නේ නැහැ .ලංකාවේ ප්‍රඩක්ෂන් ෆීල්ඩ් එකක ජොබ් එක කලේ මල පාන්දරත් කෝල් එකක් අවොත් නැගිටලා යන්න ඕනි ..සොච්චන් පඩියට :angry::angry::angry:අවුරුදු 10-20 වැඩ කලානම් පෙනහල්ලක් බද්ද කරන්න වෙනවා ....දැන් අම්මලා තාත්තලා ට මාසෙකට හොද ගානක් යවනවා මට ඒ ටිකම ඇති ඒ වගේම ලංකාවේ වගේ බැදීම් අඩු නිසා නිදහස උපරිමයි විවේක සති අන්තය ෆුල් මවර්ලස් එකේ ගෙවනවා ....අනුන්ගේ දේවල් හොයන එවුන් නැති නිසා කිසිම අවුලක් නැහැ කේලම් නැහැ ...කෙටවිලි නැහැ ලංකාවේ ෆැමිලි දෙක තුනයි අදුරන්නේ ...එකත් අතේ දුරින් ....අම්මලා තාත්තලා මතක් වෙන එක තමා තියෙන ප්‍රධානම ප්‍රස්නේ මොනවා උනත් තමන්ගේ රට වගේනම් නැහැ

    මන් රට ජොබ් එකක් කරන්න ආස හෙතුව උඹ කියලා තියෙනවා.
    ලංකාවෙ ජොබක් කළොත් උදෙ පාන්දර නැගිටගෙන අර ඉස්කොලෙ යනවා වගෙ බස් වල නැගගෙන හො තමන්ගෙ වාහනෙ හො ට්‍රැෆික් කටු කකා යන්න ඔනෙ අයෙත් එන්නත් ඔනෙ.
    ජිවිතෙන් භගයක් මහ පාරෙ. වීක් එන්ඩ් එකෙ කියලා ගන්න ෆන් නැහැ ලොකුවට ෆන් එකක් තියෙවි බොන එකෙක් ට නම් ,එත් බොන්න සෙට් උනොත් අනාථයි,
    ඔපාදූප කතාන්දර, කෙලාම් ගොඩායි.
    එත් මෙහෙ එහෙම නෙමෙ ජොබ් එක කරලා ඉවර උනහම හුවයි බල්ටි දෙකයි ගෙදර, සල්ලි එහෙමත් ඉතුරු කරන්නත් පුළුවන් ගෙදරට යවන්නත් පුළුවන් ,ක්ලයිමට් එක තමා ටිකක් අවුල්. එත් පුරුදු උනොත් වැඩිය දැනෙන්නෙ නැහැ.
    හැබ්යි මොනවා කිව්වත් තමන්ගෙ රට වගෙ දැනෙන්නෙ නැහැ. මොකද මෙව්වා අපෙ රටවල් නෙමෙ නෙ ? අපිව ගණන් ගන්න කවුරුවත් නැහැ .
    තනිකම පාළුව ටිකක් තියෙනවා ඉතිං.

    ලංකාවෙනම් ජොබක් කරන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියෙ තමා මන් ඉන්නෙ