~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Note 4x eka awa sahodarawaruni.kiyanna amathaka una.dawas deken gedara,gaththe gear best eken.25 k una.Redmi note 3 pro special edition use kale.wathura gyane .mekanam patta bn arakata wada matanam.cam ekath hodai arake 16mp walata wada.display quality ekanam ela.sony wala wage.okkotama wada design eka maru.habai lissawanawa.hoda look ekek thiyei.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Note 4x eka awa sahodarawaruni.kiyanna amathaka una.dawas deken gedara,gaththe gear best eken.25 k una.Redmi note 3 pro special edition use kale.wathura gyane .mekanam patta bn arakata wada matanam.cam ekath hodai arake 16mp walata wada.display quality ekanam ela.sony wala wage.okkotama wada design eka maru.habai lissawanawa.hoda look ekek thiyei.

    උඹ නේද කලින් RN3 Pro එකේ camera එක හරි නැහැ කියා කියා Xiaomi වලට බැන බැන හිටියේ? :oo: :oo:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා

    උඹ නේද කලින් RN3 Pro එකේ camera එක හරි නැහැ කියා කියා Xiaomi වලට බැන බැන හිටියේ? :oo: :oo:

    danuth ehema thamai bn.ekane meke tikak hodai qwwe.mn witharak nemei hamoma eka me thread eke dala thiyeine redmi wala ehemai kiyala.mn gaththe performance nisa low budget ekata.mage wada walata.16mp kiyala gu godak wage photo wadiddi dukaine bro :P:P ow ow quality eka mp walin maninna ba kiyalath mn dannawa.eth minissu maninne ekenne:angry::angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    danuth ehema thamai bn.ekane meke tikak hodai qwwe.mn witharak nemei hamoma eka me thread eke dala thiyeine redmi wala ehemai kiyala.mn gaththe performance nisa low budget ekata.mage wada walata.16mp kiyala gu godak wage photo wadiddi dukaine bro :P:P ow ow quality eka mp walin maninna ba kiyalath mn dannawa.eth minissu maninne ekenne:angry::angry:

    cam eke nemei awula unge software eke, sony cam thamai samsung chines anith brand okoma pawichchi karanne lg witharai toshiba use karanne :D auto danna epaa manual dalaa ganin
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    cam eke nemei awula unge software eke, sony cam thamai samsung chines anith brand okoma pawichchi karanne lg witharai toshiba use karanne :D auto danna epaa manual dalaa ganin

    mken gahuwath ekai bn.googlee cam ekanam chuttak shape.default cam ekanam chora crawata.HTC parana 4n wala ewatath samahara welawata chora wela thiyei.mekenam improvement ekak thiyei .screen qulaity eka nisada danna ehema penne.pc dala balannama oni
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් ශ්‍රියානි එකක් ගන්න කියල බැලුවේ..:rofl::rofl::rofl:(RN 4X :love:)
    කට්ටිය කියනවද ගන්න හොඳ තැනක්..මෙහෙන් ගත්තනම් ලේසී වගෙ මට හිතෙන්නෙ.ගෙන්නන්න ගියාම custom යන්නයි tax ගෙවන්නයි කරදරයි නේද? :confused::confused::confused:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Mi5 walata Android 8.0 Oreo updates enne ne kiyala kathawak thiyanawa ethada?

    xiaomi is more towards updating their miui than andriod version upgrades. since it's a heavy skin you won't feel any difference.

    however custom roms like lineageOS and AOSP will provide 8.0 roms but it will take some time.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් ශ්‍රියානි එකක් ගන්න කියල බැලුවේ..:rofl::rofl::rofl:(RN 4X :love:)
    කට්ටිය කියනවද ගන්න හොඳ තැනක්..මෙහෙන් ගත්තනම් ලේසී වගෙ මට හිතෙන්නෙ.ගෙන්නන්න ගියාම custom යන්නයි tax ගෙවන්නයි කරදරයි නේද? :confused::confused::confused:

    අනේමන්දා ඉතින්. දැන් අවුරුද්දකින් විතර ඇහුනේ නෑ කවුරුත් කියනවා කස්ටම් එකෙන් නවත්තගත්තා කියලා ෆෝන් එක ( ඔන්ලයින් ගෙන්නපු ):rolleyes:

    මෙහෙන් ගන්නවානම් ඉතින් Reccomend කරන්න පුළුවන් ප්ලේස් දන්නේ නෑ.තියන හැම තැනම ගණන් වැඩි.කොටුවේ GQ එකේ නම් ගැන අඩුයි කියල අහල තියනවා
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අනේමන්දා ඉතින්. දැන් අවුරුද්දකින් විතර ඇහුනේ නෑ කවුරුත් කියනවා කස්ටම් එකෙන් නවත්තගත්තා කියලා ෆෝන් එක ( ඔන්ලයින් ගෙන්නපු ):rolleyes:

    මෙහෙන් ගන්නවානම් ඉතින් Reccomend කරන්න පුළුවන් ප්ලේස් දන්නේ නෑ.තියන හැම තැනම ගණන් වැඩි.කොටුවේ GQ එකේ නම් ගැන අඩුයි කියල අහල තියනවා

    prices ලොකු වෙනසක් නෑ මචන් වල..ඒකයි මෙහෙන් ගන්න කියල බැලුවෙ.වැඩේ ලේසි නිසා

    http://www.china-prices.com/phone/7766/xiaomi-redmi-note-4x

    https://dialcom.lk/details/xiaomi-redmi-note-4x

    https://ikman.lk/en/ad/mi-note-4x-16gb-original-for-sale-colombo
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Status
    Not open for further replies.