











Note 4x eka awa sahodarawaruni.kiyanna amathaka una.dawas deken gedara,gaththe gear best eken.25 k una.Redmi note 3 pro special edition use kale.wathura gyane .mekanam patta bn arakata wada matanam.cam ekath hodai arake 16mp walata wada.display quality ekanam ela.sony wala wage.okkotama wada design eka maru.habai lissawanawa.hoda look ekek thiyei.

උඹ නේද කලින් RN3 Pro එකේ camera එක හරි නැහැ කියා කියා Xiaomi වලට බැන බැන හිටියේ?![]()

ow ow quality eka mp walin maninna ba kiyalath mn dannawa.eth minissu maninne ekenne

danuth ehema thamai bn.ekane meke tikak hodai qwwe.mn witharak nemei hamoma eka me thread eke dala thiyeine redmi wala ehemai kiyala.mn gaththe performance nisa low budget ekata.mage wada walata.16mp kiyala gu godak wage photo wadiddi dukaine broow ow quality eka mp walin maninna ba kiyalath mn dannawa.eth minissu maninne ekenne
![]()
auto danna epaa manual dalaa ganincam eke nemei awula unge software eke, sony cam thamai samsung chines anith brand okoma pawichchi karanne lg witharai toshiba use karanneauto danna epaa manual dalaa ganin
MIUI 9 Beta eka gahuwada ubala kuru hari![]()
Mama gahuwa mi5 ekata patta smooth
Mi5 walata Android 8.0 Oreo updates enne ne kiyala kathawak thiyanawa ethada?
මචන් ශ්රියානි එකක් ගන්න කියල බැලුවේ..(RN 4X
)
කට්ටිය කියනවද ගන්න හොඳ තැනක්..මෙහෙන් ගත්තනම් ලේසී වගෙ මට හිතෙන්නෙ.ගෙන්නන්න ගියාම custom යන්නයි tax ගෙවන්නයි කරදරයි නේද?

අනේමන්දා ඉතින්. දැන් අවුරුද්දකින් විතර ඇහුනේ නෑ කවුරුත් කියනවා කස්ටම් එකෙන් නවත්තගත්තා කියලා ෆෝන් එක ( ඔන්ලයින් ගෙන්නපු )
මෙහෙන් ගන්නවානම් ඉතින් Reccomend කරන්න පුළුවන් ප්ලේස් දන්නේ නෑ.තියන හැම තැනම ගණන් වැඩි.කොටුවේ GQ එකේ නම් ගැන අඩුයි කියල අහල තියනවා
prices ලොකු වෙනසක් නෑ මචන් වල..ඒකයි මෙහෙන් ගන්න කියල බැලුවෙ.වැඩේ ලේසි නිසා
http://www.china-prices.com/phone/7766/xiaomi-redmi-note-4x
https://dialcom.lk/details/xiaomi-redmi-note-4x
https://ikman.lk/en/ad/mi-note-4x-16gb-original-for-sale-colombo