අම්මෝ මම හිතුවට වැඩිය පට්ට සෙට් එකක් ඉන්නවනෙ ඔසී එන්න...නියමයි....මට ඊයෙ මෙසේජ් ආවා 50කට වැඩිය ඔක්කොටම රිප්ලයි කරා...මිස් උන එකෙක් ඉන්නවනම් ආය මෙසේජ් එකක් දාපන්... ගොඩක් උන් ඉල්ලල තියනව IELTS කරන්න ටිප්ස් ටිකක්...6.5 ස්කෝර් එකෙන් 7.0 කරගන්න එක ගොඩක් උන්ට ප්‍රශ්නයක්....ගොඩක් උන් අත අරින්නෙත් එතනින්....අත අරින්න එපා මේ ටිකත් ට්‍රයි කරලම අත ඇරපල්ලා....මේ ටිප්ස් ටික 6.5 ඉන්න එකෙක්ට පට්ට වැදගත් වෙයි...මම මේක මෙතනම දාන්නම් මොකද මට හැමෝටම එකින් එක මෙසේජ් දාන්න අමාරු නිසා.... ගොඩක් ඒව මම හොයාගත්තු ඒව, සමහර ඒව මට මිස් කෙනෙක් කියලා දීපු ඒව....මිස්ගෙ ක්ලාස් එක හොයාගන්න විදිහත් මෙතන කියල තියනව....ක්ලාස් එකකට ගියත් කියලා දෙන්නෙ නැති ටිප්ස් ටිකක් මේ ටික මොකද මම මේව හොයන්න මාර විදිහට මහන්සි උනා නෙට් එකේ, ටොරන්ට් වල, වීඩියො වල.....මේ ටිකෙන් එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් උනොත් මට කියපන්....එකෙක් හරි ගොඩ ගියොත් මට ඒ ඇති...තව ප්‍රශ්න තියනවනම් අහපල්ල මම පුලුවන් පුලුවන් විදිහට රිප්ලයි කරන්නම්
Tips
When doing listening and reading first read the question and circle what is asked (who, when,what) and underline the rest of the keywords. So when answering u need to go thru only keywords and circles them. no need to read everything. Master this technique well it'll hugely save time.
When writing essay there is only 1 technique. U can write 250 word essay with 16-17 sentences. Each sentence has a unique meaning. Google it and learn it machan. When u master this technique u can write any essay with 16 sentences. They r not measuring how good u are in english.they measure the technique.
For example, u can write the introduction with 3-4 sentences, body will have 2 paras and for each para you ONLY need to write 4-5 sentences, nothing more. finally the conclusion you need 3 sentences. All together maximum of 15-17 sentences you can finish up the essay. Remember, dont write bullshit and everything comes to your mind. List down whatever comes to your mind at planning stage and pick the best supporting facts and write them. Thats it.
Dont write more than 2 supporting facts when proving apoint. 2is morethan enough.
Same as letters. There is A TECHNIQUE In internet to. Write it within 12 sentences. Focus on this sentence structure well.not the content. Example learn ,how to write intro, supporting facts in the body,conclusion.
Read alot of essays in the internet and u will find out that there are not more than 20 subjects they asking. Ex, travel, sports, education, environment, technology, health...etc. Make a list of them and googleAnd find out 5-6 keywords for all those subjects. So u will come across like 120key words for ur 20 subjects. List it down and memorize them. Use them gor ur essay. Coz they giv 10 marks for those keywords no matter how ur grammer is.
So do these and practice everyday. Dont givup for atleast 5 time s. Coz its little harrd to lift ur score from 6.5 to 7. Practice is the key. Do ur9 books againand again dont go for more and more different questions. Practivce those 9 books atleast 4 times. Until u get a score of 37-38 for the reading and writing. Do yhese and let me know when u through the exam. Good luckmate
Also if u wanna go to a crash course go to Mrs. Jayasooriya in ICBT. I Dont have her number but if u call icbt you can find out the class. Its 12 days class and she will surely improve your score as same as she did mine. Actually most of the tips given here are her tactics.
GOOD LUCK BOYS