Life of Australia

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :yes:
    11.gif
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අම්මෝ මම හිතුවට වැඩිය පට්ට සෙට් එකක් ඉන්නවනෙ ඔසී එන්න...නියමයි....මට ඊයෙ මෙසේජ් ආවා 50කට වැඩිය ඔක්කොටම රිප්ලයි කරා...මිස් උන එකෙක් ඉන්නවනම් ආය මෙසේජ් එකක් දාපන්... ගොඩක් උන් ඉල්ලල තියනව IELTS කරන්න ටිප්ස් ටිකක්...6.5 ස්කෝර් එකෙන් 7.0 කරගන්න එක ගොඩක් උන්ට ප්‍රශ්නයක්....ගොඩක් උන් අත අරින්නෙත් එතනින්....අත අරින්න එපා මේ ටිකත් ට්‍රයි කරලම අත ඇරපල්ලා....මේ ටිප්ස් ටික 6.5 ඉන්න එකෙක්ට පට්ට වැදගත් වෙයි...මම මේක මෙතනම දාන්නම් මොකද මට හැමෝටම එකින් එක මෙසේජ් දාන්න අමාරු නිසා.... ගොඩක් ඒව මම හොයාගත්තු ඒව, සමහර ඒව මට මිස් කෙනෙක් කියලා දීපු ඒව....මිස්ගෙ ක්ලාස් එක හොයාගන්න විදිහත් මෙතන කියල තියනව....ක්ලාස් එකකට ගියත් කියලා දෙන්නෙ නැති ටිප්ස් ටිකක් මේ ටික මොකද මම මේව හොයන්න මාර විදිහට මහන්සි උනා නෙට් එකේ, ටොරන්ට් වල, වීඩියො වල.....මේ ටිකෙන් එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් උනොත් මට කියපන්....එකෙක් හරි ගොඩ ගියොත් මට ඒ ඇති...තව ප්‍රශ්න තියනවනම් අහපල්ල මම පුලුවන් පුලුවන් විදිහට රිප්ලයි කරන්නම්

    Tips

    When doing listening and reading first read the question and circle what is asked (who, when,what) and underline the rest of the keywords. So when answering u need to go thru only keywords and circles them. no need to read everything. Master this technique well it'll hugely save time.

    When writing essay there is only 1 technique. U can write 250 word essay with 16-17 sentences. Each sentence has a unique meaning. Google it and learn it machan. When u master this technique u can write any essay with 16 sentences. They r not measuring how good u are in english.they measure the technique.

    For example, u can write the introduction with 3-4 sentences, body will have 2 paras and for each para you ONLY need to write 4-5 sentences, nothing more. finally the conclusion you need 3 sentences. All together maximum of 15-17 sentences you can finish up the essay. Remember, dont write bullshit and everything comes to your mind. List down whatever comes to your mind at planning stage and pick the best supporting facts and write them. Thats it.

    Dont write more than 2 supporting facts when proving apoint. 2is morethan enough.

    Same as letters. There is A TECHNIQUE In internet to. Write it within 12 sentences. Focus on this sentence structure well.not the content. Example learn ,how to write intro, supporting facts in the body,conclusion.

    Read alot of essays in the internet and u will find out that there are not more than 20 subjects they asking. Ex, travel, sports, education, environment, technology, health...etc. Make a list of them and googleAnd find out 5-6 keywords for all those subjects. So u will come across like 120key words for ur 20 subjects. List it down and memorize them. Use them gor ur essay. Coz they giv 10 marks for those keywords no matter how ur grammer is.

    So do these and practice everyday. Dont givup for atleast 5 time s. Coz its little harrd to lift ur score from 6.5 to 7. Practice is the key. Do ur9 books againand again dont go for more and more different questions. Practivce those 9 books atleast 4 times. Until u get a score of 37-38 for the reading and writing. Do yhese and let me know when u through the exam. Good luckmate

    Also if u wanna go to a crash course go to Mrs. Jayasooriya in ICBT. I Dont have her number but if u call icbt you can find out the class. Its 12 days class and she will surely improve your score as same as she did mine. Actually most of the tips given here are her tactics.

    GOOD LUCK BOYS
    elakiri_honde.jpg


    අපියි උඹට රෙස්පෙක්ට් කරන්න ඕන බන්.

    අඩේ මරු ටැග් ටික බං ත්‍රෙඩ් එකට වැටිල තියෙන්නෙ...සිරාවටම මරු පොරවල් ඉන්නෙ මේකෙ...සුද්දගෙ ලොකුයි, හු**ගෙ පුතෙක්, වේස මොකෙක්ද....නියමයි...බුදු හාමුදුරුවොන්ටත් ගල් පෙරලපු එකේ ඉගන ගන්න එකෙක්ට බාල්දි පෙරලන උන් ගැන මොන කතාද...උඹල මැරිල ගිය දවසක අපිටත් ලංකාවට එන්න පුලුවන් බං...good job


    මේ ත්‍රෙඩ් එකට වැටිල තියන ටැග් බලපන් මචං...කතාවක් තියෙන්නෙ know your friend before your enemy කියල....අපේ උන් ගැන දැන ගන්න ඕනෙ වෙන රටවල උන්ට කලින්....මම වැඩ කරල තියනව ඔසී, ස්පැනිශ්, ලෙබ්බො, චයිනා උන්....එකෙක්වත් අපේ උන් වගේ නෑ....පේනවනෙ....බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ...
    මගෙ නම් අනුකම්පා ලිස්ට් එකේ බර ගානක් ඉන්නව
    මේව උඹ කියෙව්වේම මොකටද?මේකේ තේරුම උඹේ ලිපිය අති සාර්ථකයි කියන එකයි.නොසැලී කළහැකි උදව්වක් සැමට කරන්න. :love::love::love:

    මන් රට ජොබ් එකක් කරන්න ආස හෙතුව උඹ කියලා තියෙනවා.
    ලංකාවෙ ජොබක් කළොත් උදෙ පාන්දර නැගිටගෙන අර ඉස්කොලෙ යනවා වගෙ බස් වල නැගගෙන හො තමන්ගෙ වාහනෙ හො ට්‍රැෆික් කටු කකා යන්න ඔනෙ අයෙත් එන්නත් ඔනෙ.
    ජිවිතෙන් භගයක් මහ පාරෙ. වීක් එන්ඩ් එකෙ කියලා ගන්න ෆන් නැහැ ලොකුවට ෆන් එකක් තියෙවි බොන එකෙක් ට නම් ,එත් බොන්න සෙට් උනොත් අනාථයි,
    ඔපාදූප කතාන්දර, කෙලාම් ගොඩායි.
    එත් මෙහෙ එහෙම නෙමෙ ජොබ් එක කරලා ඉවර උනහම හුවයි බල්ටි දෙකයි ගෙදර, සල්ලි එහෙමත් ඉතුරු කරන්නත් පුළුවන් ගෙදරට යවන්නත් පුළුවන් ,ක්ලයිමට් එක තමා ටිකක් අවුල්. එත් පුරුදු උනොත් වැඩිය දැනෙන්නෙ නැහැ.
    හැබ්යි මොනවා කිව්වත් තමන්ගෙ රට වගෙ දැනෙන්නෙ නැහැ. මොකද මෙව්වා අපෙ රටවල් නෙමෙ නෙ ? අපිව ගණන් ගන්න කවුරුවත් නැහැ .
    තනිකම පාළුව ටිකක් තියෙනවා ඉතිං.


    ලංකාවෙනම් ජොබක් කරන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියෙ තමා මන් ඉන්නෙ
    ඇත්ත බන්.ඕක තමා ප්‍රශ්නේ.සල්ලි හොයන්න පුළුවන්.හොඳ කෑම බීම කන්නත් පුළුවන්.නමුත් ගෙදරයි.තමන්ගේ රටයි මතක් වෙනකොට හෙන අවුල්.හැබැයි ඕව මොනවත් ගානකට ගන්නැතුව ඉන්න සුලුතරයකුත් ඉන්නවා.මම අවුරුදු 8ක් විතර වරින් වර රට හිටිය.කාමරේ කැලැන්ඩරයක් එල්ලන් එකේ දින කප කප කවදද ලංකාවට යන්නේ බලන් තමයි හිටියේ.ඒ තනිකම පාළුවනම් ලේසියෙන් ඇරෙන්නෙ නෑ.මොන සැප සම්පත තිබුනත්.
     

    fantacola

    Member
    Dec 2, 2012
    18
    4
    3
    Machn, thnx 4the information. Kellekta ausi gihilla wada tika balance karaganna puluwan weida? Kollekta nm katu kanna puluwanne.eth kellekta? Kalla ausi yanna inne student visa walin.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගෙනම් අදහස ටිකක් වෙනස්. අපේ වටිනාකම් වෙනස් කරන්න කැමති නම් රට ජීවත් වෙන එක අවුලක් නෑ. මටනම් අම්මල තාත්තලා නෑදෑයො යාලුවො අතර ඉන්න එක තරම් සතුටක් නෑ කොහෙවත්.රට්වල් හොදයි ඇවිදල බලලා එන්න හැමදාම ඉන්න නෙමෙයි. අනික ඔය පිටරටවල ලමයි හැදෙන විදිහ මටනම් හරියන්නේ නෑ. උන් බදින්ඩ කලින් කොල්ලොත් එක්ක ක්ලබ් යන්නයි ඔක්කොම නිදහසේ කරනව බලන් ඉන්න මටනම් බෑ. ඒ අපි හැදිච්ච විදිහ. එහම අවුලක් නැත්නම් කෙස් එකෙක් නෑඔය මම කියපු තියරි ප්‍රැක්ටිස් කරන්න ලන්කාවෙ ඉතින් සල්ලි යහමින් තියෙන්න ඔනේ තමයි. ඒක අමාරුයි තමයි. සල්ලි නැති වුනාම ජොබ් එකෙන් ෆ්‍රස්ට්‍රේට් වුනාම මම ඔය කියන සිද්දාන්ත නෙමෙයි එකට මතක්වෙන්නෙ.. ඒක ඇත්ත. නමුත් මටනම් මේ ජීවිතේ හොදා. මගෙ බැචාල 50 කට වැඩියෙන් ඉන්නවා ඔසී. උන් මට වඩා දහගුනයක් හම්බ කරනවා තමයිමම උන්ගෙන් කීප දෙනක්ම දැක්කා ඔසී ගිහින් ආපහු ලන්කාවට ආවෙ අම්මගෙ හරි තාත්තගෙ හරි මලගෙදරට. ඇත්ත ඒකයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113
    Machan umba kohomada giye kiyalath daapan? Mokada godak un info hanganawa. Lankawe samahara un kamathi naha thawa ekek un inna ratata genna ganna. Umba IELTS karalada giye? Oya dewal mokuth nathuwa salli pennala yanna krama nadda? Mokada owa nathuwa giyapu un innawa. Eth un krame kiyanne naha kuhaka kamata. Umba mehen yanna gahapu gemath kiyapan.:yes:
     

    IslandFan

    Active member
  • May 23, 2017
    183
    66
    28
    මගෙනම් අදහස ටිකක් වෙනස්. අපේ වටිනාකම් වෙනස් කරන්න කැමති නම් රට ජීවත් වෙන එක අවුලක් නෑ. මටනම් අම්මල තාත්තලා නෑදෑයො යාලුවො අතර ඉන්න එක තරම් සතුටක් නෑ කොහෙවත්.රට්වල් හොදයි ඇවිදල බලලා එන්න හැමදාම ඉන්න නෙමෙයි. අනික ඔය පිටරටවල ලමයි හැදෙන විදිහ මටනම් හරියන්නේ නෑ. උන් බදින්ඩ කලින් කොල්ලොත් එක්ක ක්ලබ් යන්නයි ඔක්කොම නිදහසේ කරනව බලන් ඉන්න මටනම් බෑ. ඒ අපි හැදිච්ච විදිහ. එහම අවුලක් නැත්නම් කෙස් එකෙක් නෑඔය මම කියපු තියරි ප්‍රැක්ටිස් කරන්න ලන්කාවෙ ඉතින් සල්ලි යහමින් තියෙන්න ඔනේ තමයි. ඒක අමාරුයි තමයි. සල්ලි නැති වුනාම ජොබ් එකෙන් ෆ්‍රස්ට්‍රේට් වුනාම මම ඔය කියන සිද්දාන්ත නෙමෙයි එකට මතක්වෙන්නෙ.. ඒක ඇත්ත. නමුත් මටනම් මේ ජීවිතේ හොදා. මගෙ බැචාල 50 කට වැඩියෙන් ඉන්නවා ඔසී. උන් මට වඩා දහගුනයක් හම්බ කරනවා තමයිමම උන්ගෙන් කීප දෙනක්ම දැක්කා ඔසී ගිහින් ආපහු ලන්කාවට ආවෙ අම්මගෙ හරි තාත්තගෙ හරි මලගෙදරට. ඇත්ත ඒකයි

    I agree macho :yes:
     

    IslandFan

    Active member
  • May 23, 2017
    183
    66
    28
    මම ඇහුව scene එකක්. ලංකාවේ මර්කෙටින්ග් කරපු කෙනෙක්. හොදට සල්ලි හොයාගෙන
    aussi ගිහින්. මිනිහට හොද ජොබ් එකක් සෙට් වෙල නෙ. අන්තිමට courier service එකක වැඩ කරලා. මිනිහ මෝඩ විදිහට අදායමට වැඩ වියදම් vediy. shape එකේ එන්න epai සෙට්ට්ලේ වෙනකල්. අන්තිමට මිනිහට කොන්දේ අමාරුවක් අවිල්ලා. එට පස්සේ ලංකාවට අවිල්ලා.

    එහෙම scene එහෙමත් වෙනවා
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම ඇහුව scene එකක්. ලංකාවේ මර්කෙටින්ග් කරපු කෙනෙක්. හොදට සල්ලි හොයාගෙන
    aussi ගිහින්. මිනිහට හොද ජොබ් එකක් සෙට් වෙල නෙ. අන්තිමට courier service එකක වැඩ කරලා. මිනිහ මෝඩ විදිහට අදායමට වැඩ වියදම් vediy. shape එකේ එන්න epai සෙට්ට්ලේ වෙනකල්. අන්තිමට මිනිහට කොන්දේ අමාරුවක් අවිල්ලා. එට පස්සේ ලංකාවට අවිල්ලා.

    එහෙම scene එහෙමත් වෙනවා

    මාත් ඔහොම ඩයල් එකක් දන්නවා වූ නම් කොලොබ
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    I agree macho :yes:

    අනික ඔය පිටරටවල ලමයි හැදෙන විදිහ මටනම් හරියන්නේ නෑ. උන් බදින්ඩ කලින් කොල්ලොත් එක්ක ක්ලබ් යන්නයි ඔක්කොම නිදහසේ කරනව බලන් ඉන්න මටනම් බෑ.
    mko bn balan inna bari nidahase un innwani lanakwe wage kuhaka samajak nanai machn..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනික ඔය පිටරටවල ලමයි හැදෙන විදිහ මටනම් හරියන්නේ නෑ. උන් බදින්ඩ කලින් කොල්ලොත් එක්ක ක්ලබ් යන්නයි ඔක්කොම නිදහසේ කරනව බලන් ඉන්න මටනම් බෑ.
    mko bn balan inna bari nidahase un innwani lanakwe wage kuhaka samajak nanai machn..

    Lankawe ithin club yanne nathuwa room ekata gihin video ekak dala jathyanthareta yanne hitan. :baffled: