order කරාට පස්සේ කියනවා 1080p 2.8mm lens cctv cameras වල මේ වගේ රවුමක් තියනවලු.wide angle නිසා ඒක normal ලු.ඇත්තද බන්?
listning එකේ දැම්මේ නැත්තේ ඇයි කියලා ඇහුවම ඒක normal and problem එකක් නොවන නිසාලු නිසාලු දැම්මේ නැත්තේ
1080p 3.6,6mm
960p 2.8,3.6mm
720p 2.8,3.6mm
වල මේ අවුල නෑලු

listning එකේ දැම්මේ නැත්තේ ඇයි කියලා ඇහුවම ඒක normal and problem එකක් නොවන නිසාලු නිසාලු දැම්මේ නැත්තේ

1080p 3.6,6mm
960p 2.8,3.6mm
720p 2.8,3.6mm
වල මේ අවුල නෑලු

Last edited: