BEWARE of aliexpress sellers!!!

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    order කරාට පස්සේ කියනවා 1080p 2.8mm lens cctv cameras වල මේ වගේ රවුමක් තියනවලු.wide angle නිසා ඒක normal ලු.ඇත්තද බන්?:shocked:

    listning එකේ දැම්මේ නැත්තේ ඇයි කියලා ඇහුවම ඒක normal and problem එකක් නොවන නිසාලු නිසාලු දැම්මේ නැත්තේ:eek:

    1080p 3.6,6mm
    960p 2.8,3.6mm
    720p 2.8,3.6mm

    වල මේ අවුල නෑලු:baffled:

    os3zwIK.jpg
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    cctv walata oka hodada bn
    rep+
    Fish eye lens කියන්නේ Ultra wide angle. සාමාන්‍ය lens එහෙකට වඩා ලොකු පරාසයක් පේනවා. cctv වලත් පාවිච්චි කරනවා ඒ හින්දා. ඔයාගේ අවශ්‍යතාවේ අනුව ඕකක් ද හරියන්නේ, normal එකක්ද කියල cctv ගැන දන්නා කෙනෙක්ගෙන් තමා අහගන්ඩ වෙන්නේ. fish eye lens කියල search කරලා බලන්ඩ විකිපීඩියා එකේ එහෙම ඔයාගේ වැඩේට හරියනවද කියලා.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    oke ban wadi angle ekak penna fish eye karala neda

    fish eye eka hodai ne bun itin okoma penawane
    len eka yata hitiyat penawane

    Fish eye lens කියන්නේ Ultra wide angle. සාමාන්‍ය lens එහෙකට වඩා ලොකු පරාසයක් පේනවා. cctv වලත් පාවිච්චි කරනවා ඒ හින්දා. ඔයාගේ අවශ්‍යතාවේ අනුව ඕකක් ද හරියන්නේ, normal එකක්ද කියල cctv ගැන දන්නා කෙනෙක්ගෙන් තමා අහගන්ඩ වෙන්නේ. fish eye lens කියල search කරලා බලන්ඩ විකිපීඩියා එකේ එහෙම ඔයාගේ වැඩේට හරියනවද කියලා.

    ela ela
    matath one wadi area ekak cover krnna thamai

    okkotama thanks
    rep+

    mn hithuwe seller karaya mawa andanna hadanawa kiyala:frown: