මගුල් Earphone 😤

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Earphone 3k 4k pawichchi kala bn.. okkoma awuruden wage kadenawa. :growl: kadenawa kiwwe wire eka athulen kadila.. ekko jack eka gawa athulin kadila.. sound hariyata enne naha.. wire eka ehe mehe karala thama ahanna wenne.. kadichcha okkoma ohomai kadune.. hoda earphones nadda bn oya magul wenne nathi???
 
  • Like
Reactions: richlife and vito

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොඳ brand එකක් ගනින්. සමහර එව්වා එනවා cable මාරු කරන්ඩ පුළුවන් එව්වත්. හැම එකම අව්රුද්දෙන් කැඩුන නම් උඹ පාවිච්චි කරන විදියේ මොකක්හරි බලපෑමකුත් තියෙනවද දන්නේ නෑ.
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    Earphone 3k 4k pawichchi kala bn.. okkoma awuruden wage kadenawa. :growl: kadenawa kiwwe wire eka athulen kadila.. ekko jack eka gawa athulin kadila.. sound hariyata enne naha.. wire eka ehe mehe karala thama ahanna wenne.. kadichcha okkoma ohomai kadune.. hoda earphones nadda bn oya magul wenne nathi???

    Umba hariyata use karanne nethuwa athi.. Jack eka gawinma nawannath epa.. Ethakota athulin loose wenawa.. Honda brand ekak balapan.. Mama use karanne sennheiser ekak.. saahenna honda quality ekak thiyenawa.. Beats wage thamai.. poddak balala honda brand ekak ganin... :):)
     
    • Like
    Reactions: Hansa13

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    cefb9e96-5e6c-48be-9be8-0d294bef546c.jpg

    I've been using this for about 1 1/2 years and no problems so far and very good sound
    there's a new pro version of these available as well, check them out
     
    • Like
    Reactions: Hansa13

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    හොඳ brand එකක් ගනින්. සමහර එව්වා එනවා cable මාරු කරන්ඩ පුළුවන් එව්වත්. හැම එකම අව්රුද්දෙන් කැඩුන නම් උඹ පාවිච්චි කරන විදියේ මොකක්හරි බලපෑමකුත් තියෙනවද දන්නේ නෑ.

    Pelak ewa awurudda pannal tibba bn.. anithmata tibba ekath ehemai.. eye thama ekath chakablast une.. ehema itin awul vidiyakata pawichchi karanne naha bn..
    Dannawanam hoda ewa tikak kiyapanko ganna.
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Umba hariyata use karanne nethuwa athi.. Jack eka gawinma nawannath epa.. Ethakota athulin loose wenawa.. Honda brand ekak balapan.. Mama use karanne sennheiser ekak.. saahenna honda quality ekak thiyenawa.. Beats wage thamai.. poddak balala honda brand ekak ganin... :):)

    Nawanne naha.. earphone eka phone ekata gahuwahama itin auto nawenawane bn... senn eka kiyak unada?
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    cefb9e96-5e6c-48be-9be8-0d294bef546c.jpg

    I've been using this for about 1 1/2 years and no problems so far and very good sound
    there's a new pro version of these available as well, check them out

    Lankweth tiyenawa neda sell karanna.. fake ekak set wunoth thama wade.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Pelak ewa awurudda pannal tibba bn.. anithmata tibba ekath ehemai.. eye thama ekath chakablast une.. ehema itin awul vidiyakata pawichchi karanne naha bn..
    Dannawanam hoda ewa tikak kiyapanko ganna.
    අඩුම ගානට හොඳම sound quality තියෙන headphone එක Razer Electra එක. rs 7500ක් විතර වෙනවා. ඒ price range එකේ හොඳම performance තියෙන headphone එකක්.(reviews බලපන්). cable මාරු කරන්ඩ පුළුවන්.
    තව අඩු ගානට හොඳම quality කියල කියනවා steelseries headsets. ගණන් නම් කොහොම වෙයි ද දන්නේ නෑ. ගොඩක් gamers ල එහෙම පාවිච්චි කරන ප්‍රසිද්ධ brand එකක්.
    Sennheiser, Audio-Technica වගේ brand තමා හොඳම quality headsets හදන්නේ.
    Skullcandy වගේ ඒවගේ එක එක style වලින් එක එක පාටින් තිබුනට ගානේ හැටියට sound quality එක මදි.
    කෝක ගත්තත් තමන් දාලා අහල බලලම ගන්ඩ.
     
    • Like
    Reactions: Hansa13

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    skull candy smoking bud 2.0 highly recommended
    price 3800
    දවස පුරා පාවිච්චි කරනවානම් ඕව හොඳ නෑ බන් කනට. නාලා එහෙම සම්පුර්ණයෙන් වේලෙන්ඩ කලින් කනට ඇබ ගැහුවා වගේ ගහ ගත්තහම කන් පැසවනවා. මගේ එහෙම වෙලා අන්තිමට කන හෝදන්ඩත් වුනා. over the ear headphones පාවිච්චි කරනවානම් එහෙම අවුලක් නෑ.
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    දවස පුරා පාවිච්චි කරනවානම් ඕව හොඳ නෑ බන් කනට. නාලා එහෙම සම්පුර්ණයෙන් වේලෙන්ඩ කලින් කනට ඇබ ගැහුවා වගේ ගහ ගත්තහම කන් පැසවනවා. මගේ එහෙම වෙලා අන්තිමට කන හෝදන්ඩත් වුනා. over the ear headphones පාවිච්චි කරනවානම් එහෙම අවුලක් නෑ.

    Earphones walata wada headphones hodai kiyalada kiyanne?
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    අඩුම ගානට හොඳම sound quality තියෙන headphone එක Razer Electra එක. rs 7500ක් විතර වෙනවා. ඒ price range එකේ හොඳම performance තියෙන headphone එකක්.(reviews බලපන්). cable මාරු කරන්ඩ පුළුවන්.
    තව අඩු ගානට හොඳම quality කියල කියනවා steelseries headsets. ගණන් නම් කොහොම වෙයි ද දන්නේ නෑ. ගොඩක් gamers ල එහෙම පාවිච්චි කරන ප්‍රසිද්ධ brand එකක්.
    Sennheiser, Audio-Technica වගේ brand තමා හොඳම quality headsets හදන්නේ.
    Skullcandy වගේ ඒවගේ එක එක style වලින් එක එක පාටින් තිබුනට ගානේ හැටියට sound quality එක මදි.
    කෝක ගත්තත් තමන් දාලා අහල බලලම ගන්ඩ.

    Sound quality eka nam darunuwata ona naha.. awulk nathuwa pahadiliwa ahenawanam echcharai..
    Uba oya kiyanne earphones ganada headphones ganada?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Earphones walata wada headphones hodai kiyalada kiyanne?
    Earphones වල ඒ ගානට තියෙන headphone එහෙකට වඩා හොඳට base එහෙම තියෙනවා මොකද කන ඇතුලට ගහන හින්දා. ඒත් දවස පුරා පාවිච්චි කරනවානම් කනට හොඳ නෑ.