නෑ බන්. fb එකේ දැක්කා එකෙක් දාලා තියෙනවා
මේක ඔයා පුද්ගලිකව චැට් කරාම ඔයාට දුන්න පිළිතුරක්ද ?

SLT එකෙන් 10% ඩේටා වැඩිකිරීම කරලා නැහැ. නමුත් ඩයලොග් වලින් කරලා තියන බව ආරංචියි.
https://youtu.be/vh8zqFVTnuM මේ වීඩියෝ එකේ මංගල කියනවා 10% අමතර දත්ත වැඩිවීම ගැන සැප්තැම්බර් 1 ඉඳලා. SLT එකට ඒක නොදී ඉන්න බෑ මොකද ආණ්ඩුවෙන් ගත්ත තීරණයක් උන්ට ක්‍රියාත්මක නොකර ඉන්න බෑ.
මේකට අපි විරෝධය පල කරන්න ඕනි. මහජන විරෝධයට ගොඩක් ලොකු දේවල් කරන්න පුලුවන්. අපි Facebook SLT Page එකේ මේ ගැන සඳහන් කරලා විරෝධය පලකරමු. නැතිනම් අපේ Wall එකේ SLT ටැග් කරලා විරෝධය පලකරමු. මතක ඇතිව මංගල වත් ටැග් කරන්න අමතක කරන්න එපා. මම දැනටමත් කලා. උඹලත් කරපල්ලා. Twitter වලත් දාන්න.
ඕවා කරලා වැඩක් නෑ. හරියන්නෑ කියලා හිතලා නොකර ඉන්න එපා. සමාජජාල හරහා මහජනතාවට විශාල බලපෑමක් කරන්න පුලුවන්. මෙහෙම විරෝධය පලකරලා අපිට අනිවාර්යෙන්ම ගන්න පුලුන් මේ ඩේටා වැඩිකිරීම.
හොරු වෙන්නේ කොහොමද? උන්ට (පෝස්ට් පේඩ් උන්ට) ටැක්ස් එක අඩු කලාට බලපෑමක් නෑ. ටැක්ස් එක ගහන්නේ ප්‍රේපේඩ් ව්ගේ නෙමෙයි.
ප්‍රේපේඩ් වල රුපියල් 199 කාඩ් එකක් දැම්මහම ඒකේ ඇතුලේ ඔක්කොම ටැක්ස් තියනවා. ඒත් උඹ ගෙවන පෝස්ට් පේඩ් කනෙක්ශන් එකේ ටැක්ස් එක ගහන්නේ අදාල වටිනාකමට පිටින්. 1490 + ටැක්ස්.
199 කාඩ් එකට ටැක්ස් අඩු කලහම, ඒ කාඩ් එකේ ඇතුලත තියන ටැක්ස් පෝශන් එක අඩු වෙන හින්දා, උන්ගේ ආදායම වැඩි වෙනවා. 10% කින් ටැක්ස් අඩු කලහම, කාඩ් එකේ ගාන 199 කියන එක වෙනසක් වෙන්නේ නැති නිසා ඒ අඩුකල 10% උන්ගේ ආදායමට එකතු ව්එනවා. ඒ හින්දා ඒක සමබර කරන්න තමයි ප්‍රී පේඩ් උන්ට 10% ඩේටා වැඩි කලේ
ඒත් පෝස්ට් පේඩ් වල ටැක්ස් එක ගගන්නේ ඊට පිටතින්. කලින් කිව්වා වගේ 1490 + ටැක්ස්. උන්ගේ ආදායමට ටැක්ස් එකේ බලපෑමක් නෑ. ටැක්ස් එකකොහොමත් අපි ගෙවන්නේ. උන්ට හම්බ වෙන්නේ 1490 විතරයි. පෝස්ට් පේඩ් උන්ට මොනව හරි ටැක්ස් එකක් අඩු ව්එලා නම්, උඹලගේ බිලෙන් ඒක අඩු වෙලා ඇත්තේ.
ඩයලොග් එකෙන් පෝස්ට් පේඩ් වලට ඩේටා වැඩි කරලා නම්, උන් ඒක අතින් දාල වැඩි කරල තියෙන්නේ, අපි වගේ හිගන්නෝ ගැන දුක හිතලාඒක අනිවාර්යය නෑ. මොකද උන්ගේ (පෝස්ට්පේඩ්) ආදායමේ වෙනසක් වෙන්නේ නැති හින්දා ටැක්ස් එක අඩු කල නිසා)
මාගේම කෝට් එක උපුටා ගැනීම වෙන ත්‍ර්ඩ් එකකින්.


හොරු වෙන්නේ කොහොමද? උන්ට (පෝස්ට් පේඩ් උන්ට) ටැක්ස් එක අඩු කලාට බලපෑමක් නෑ. ටැක්ස් එක ගහන්නේ ප්‍රේපේඩ් ව්ගේ නෙමෙයි.
....
ඔය ඔක්කොම හරි කියමුකො. නමුත් මංගල සමරවීර කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්චාවෙදි කිව්වා සියලුම ISP ලා එකඟ වෙලා තියෙනවා කියලා 10% දත්ත වැඩිවීමට. සහ සැප්තැම්බර් 1 සිට සියලුම ISP ලාගේ Connection වල බෑන්ඩ්විත් 10% වැඩිකරන බව කීවා. ඒක රජයේ තීරණය. ඒක SLT ක්‍රියාත්මක නොකිරීමයි ප්‍රශ්නය.
ඒ වගේම SLT එකෙන් විමසද්දි කීවා ඔවුන් 10% වැඩිකිරීම ලබාදෙන බව. නමුත් නියමිත විදිහට නම් ඒ වැඩිවීම සැප්තැම්බර් 1 සිට වෙන්න ඕන. ඒක නොවීමටයි අපි විරුද්ධ විය යුත්තෙ.
මේකෙ අහන හැම එකාටම දෙන්න එකම උත්තරේ මේ උට්ටල.
උන්ට තාම September වෙලා නැද්ද?
https://www.facebook.com/SLtelecom/
ටෙලිකොම් එකේ පකිරල මේකෙ ඉන්නවනම් පල්ලෙහ එකා වෙන රටක ISP ල ගැනද කියන්නෙ කියපං.
කියල වැඩක් නෑ බං. මුන්ට වෙලාවකට වැඩක් කරන්න බෑ. කස්ටමර් කෙයා එකේ ඉන්නෙ ගොං හරක්. මෙලෝ මලදානයක් දන්නෙ නැති අපතයො. උන්ට මනුස්සයෙක් කතාකරාම උන් කරන්නේ ඌව ටෙක්නිකල් වචන මාලාවක අතරමං කරලා ඌව මඤ්ඤං කරවලා උගෙ මැෂින් එකේ අවුලක් වගේ Feeling එකක් උට දෙන එක. මොබිටෙල් එකෙත් එහෙමයි. වතාවක් දෙකක් මම කියලා දුන්නා උන්ට ටෙක්නිකල්. ඊට පස්සෙ උන් පිළිගත්තා උන්ගෙ අවුලක් තියෙන්නේ කියලා. ගල් මූසලයො

6 gb නේද 60gb පැකේජ් එකට එන්නේ. පික් 3 ඔෆ් පික් 3යි![]()

ලංකා බෙල් වැඩි කරා. ඉස්සරහටත් අපේ කනෙක්ෂන් 1ක පරණ වෙන අවුරුදු ගානට GB ඇඩ් වෙනවලු.
uba bill eka hariyata pay kara nam GB 1year parana unta add wenawa
kochchara add wenawada bn ?
3,3 Dena eke therumak na ne rawum ganak wenna 5,5 ma dei![]()
කියන්න බැහැ.