Student Loan

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Bank Loan එකක් ගන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ.

    මේකයි case එක. MSc එකක් කරන්න රට යන්න අදහසක් තියනවා. Property mortgage එකක් තියල loan එකක් ගහන්න බැලුවේ. Higher Education වලට රට ගිය කස්ටිය, යන්න හිතාගෙන ඉන්න කස්ටිය, බැංකු වල වැඩ කරන කස්ටිය වගේම Education Consultantsලත් කීප දෙනෙකුත් කිරියේ ඉන්නවනේ. පොඩ්ඩක් මේ ගැන විස්තර කියපල්ලකෝ.........
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නය වී මාස්ටර්ස් කරනවා කියන්නේ ලොකු මෝඩ කමක්. කම්පැනි එකක් ස්පොන්සර් කරනවා නම් කමක් නෑ. නැත්නම් ජිවිත කළෙම ණය බරින් ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: NedStaRk

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    නය වී මාස්ටර්ස් කරනවා කියන්නේ ලොකු මෝඩ කමක්. කම්පැනි එකක් ස්පොන්සර් කරනවා නම් කමක් නෑ. නැත්නම් ජිවිත කළෙම ණය බරින් ඉන්න වෙන්නේ

    Idamak thiyala loan eka gahanna hadanne machan. Mulin hithagena hitiye eka wikunanna. e nisa loku aulak na. Anika machan aus yanne. 2 yrs study kalama loku ginnak nathuwa 1 year working visa ganna puluwanne neda?

    machan oka nam hoda deyak newey
    ube field eka mokakda ?

    IT machan. SE hari cyber security hari karanna inne.

    Naya wela Australia nan yanna epa boss
    Aus thama boss :(:(:(