උස්සාහයයි මහන්සියයි තිබුනට වැඩක් නෑ ප්රතිපලය ගොබ්බයි නම්/ ප්රතිපලයක් නැත්තං![]()
![]()
ඕන තරං ලංකාවේ චාටර් සින්දු / එක එක ප්රඩක්ට් හැදෙනවා, ඒවා උස්සල ලංකික කම පෙන්නගෙන අහවල් එක කෙලින් කරන කමෙන්ට් ගහන උබලයි, මෝඩ ඉන්දියන් කාරයෝන්ගෙයි වෙනසක් මට පෙන්නේ නැහැ.
එක හින්ද තමා මේ රට එක තැන පල් වෙන්නේ
එක තැන පල් නොවෙන්න උන් මොකක් හරි මහන්සියෙන් දෙයක් කරනවා ඒ අතර තුර උබලා වගේ කීබෝඩ් වීරයෝ ගොඩාක් ඉන්නවා ඒවාට ගරහන්න. හරි දෙයක් කරද්දී ඒ කරන දේ අසාර්ථක උනත් දිරිමත් කරන එක මනුස්සකම.. ඒක නොදන්නා උබෙයි මගෙයි ලාංකිකකම ගැන කතා කරන්න එපා ෆ්රෙන්..
උබේ මානසිකත්වය කරන මොක උනත් එක පාරටම ලොකුවට හරියට කරන්න ඕනා කියන එකයි. එහෙම නෑ බ්රො.. වැටි වැටී නැගිටින්නේ.. ඒක මතක තියාගන්න.අද මෙහෙම කැත උනත් ලබන අවුරුද්දේ ලස්සනට අඩු පාඩු හදන් එයි.







