කවුද හරි?

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
මේකයි බන් මම කෙල්ල එක්ක ඉද්දි එකි කියනවා. ඒකිට බැන්දාම මාසෙකට 4 පාරක් වත් ෂොපින් කරන්න ඕනේලු හොදට කන්න බොන්න ඕනෙලු.ඒකිගේ වැඩ කරන්න ඕනේ ලු.පිටින් කෑම ගෙනත් කන්න ඕනේලු අරව මේවා ගොඩක් කිවා.තව බබාලා ඉද්දි ගෙදරට වැඩට කවුරු හරිත් ඕනෙලු බන්. මම කිවා අපේ අම්මා එහෙමත් තනියෙමනේ අපිව හැදුවේ අපිත් තනියම බබාලා බලා ගමු කියලා.

මම කිවා ගෙදරට කෑම ගෙන එක පිරිමියෙක්ගේ යුතුකම නේ මම මට පුළුවන් විදිහට කන්න බොන්න ගෙනවා කියලා.ෂොපින් අරව මේවා මම දන්නේ නෑ. ආදායමේ තරමට වියදම් කරමු කිවා. මම ඒකිගේ වැඩ කරන්න ඕනේ කිව එකට කිවා මට එයා උදවු කරන විදිහට දෙන්නට දෙන්න උදවු කරන කරමු කියලා. එකී එකට ඔරොප්පු වෙලා මම කරන දේවල් කරන්න එකී දන්නේ නෑ කිවා.මමත් කිවා මමත් ඔයා කරන දේවල් දන්නේ නෑ කියලා. තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ. මිනිහෙක් ඉන්න තැනින් තව ටිකක් උඩට එන්න කසාද බදින්නේ දෙන්නෙක් එකතු උනාම තව හයියක් නිසා කිවා.

මුන්ගෙන් මට කිසිම දැවැද්ද හම්බෙන්නේ නැති වෙයි එත් ඒවා ඕනේ නෑ. අත වන වන එනවා නම් මචන්ලා මට රටේ නැති සැප දෙන්න බෑ නේ.අනික මුන්ට හොදට සල්ලි තිබ්බට මහා කුණු ලොබයෝ බන්. මට බදින්න කලින් ඉදන්ම වගකීම් ගන්න ඕනෙලු. මට මහා කලකිරීමක් තියෙන්නේ බන්.

මොකක් හරි දෙයක් කීවාම ඒකිගේ කටේ තියෙන්නේ මම කෙල්ලෙක් නේ මට ඕවා බෑ නේ. ඔයා පිරිමියෙක්.. මේක නිදහසට කාරණයක් ද බන් ??

මෙතන කවුද හරි කවුද වැරදි ???
 
Last edited:

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    හරියන්නෙ නෑ කියලා තෙරෙනේවනම් බ්‍රෝ, අත ඇරලා දාපං දැන්ම.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    හරියන්නෙ නෑ කියලා තෙරෙනේවනම් බ්‍රෝ, අත ඇරලා දාපං දැන්ම.

    බදින්න දිනත් දාගන්න යන්නේ බන් උන්ගේ පැත්තෙන්. උන් කටින් පම්පෝරිය විතරයි. අරක කරන්න මේක කරන්න කියනවා. සල්ලි වියදම් වෙනවා නම් ලෙස්සලා යනවා
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    okiwa atha arapan ubata passe duk widinna wei... lankawe ela kello innwa bn duka danna.. kollata support eka de gana goda yana... ubta waha kanna thama wenne oka kara gahuwoth
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    My idea. Shape eke wede Karapan.Then uba ganan ussapan

    ගණන් ඉස්සුවා බන්. මම කතා කරන්නේ නෑ දැන්. දවස් 2ක් වෙනවා. මගේ ඔලුවට මහා වදයක් මචන් මේක. ගැනියක් ගෙනාවට වඩා ගෙදරට වැඩ කාරියක් ගෙන එක මිට වඩා හොදයි.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    okiwa atha arapan ubata passe duk widinna wei... lankawe ela kello innwa bn duka danna.. kollata support eka de gana goda yana... ubta waha kanna thama wenne oka kara gahuwoth

    ඔව් මචන්. මටත් ඕනේ ෆුල් සපෝර්ට් එක දෙන කෙල්ලෙක්, මේකිත් එහෙමයි කියලා මම හිතුවේ. මෙකි මගේ දේවල් වලින් කාල බිල මාවම කන්න බලන එන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක හරියන් නෑ බන් පුලුවන්නම් උබ තදින් ඉදල හදාගනින්.. නැත්නම් පුකට පයින් දෙකක් ගහල එලොපන්
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඕක හරියන් නෑ බන් පුලුවන්නම් උබ තදින් ඉදල හදාගනින්.. නැත්නම් පුකට පයින් දෙකක් ගහල එලොපන්

    මචන් මට ගැනී වෙනුවෙන්ම කාලේ කැප කරන්න බෑ නේ.එත් එකී හිතන්නේ ඒකිට ආවතේව කර කර මම ඉන්න ඕනේ කියලා. අනෙක් කෙල්ලොත් මෙහෙමද බන් ??? අනික මුන් මහා කුණු ලොබ පවුලක් බන් කොච්චර තිබ්බත් ඒවා වියදම් කරන්නේ නෑ. වියදම් වැඩ සේරම ශේප් එකේ මට දානවා.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Oh. Mama hituwe dennama 20 k wage kiyala. Eki posh thalen inna ekiyak wenna athi. Ubata terenawanam ekiwa control karaganna beri wevi kiyala danma dump karapan.

    පොෂ් කියන්නේ මචන් වෙන්ඩ පොෂ් මොකද. ගෙදර උන් මේකිව සැලෝන් එහෙම එක්ක යන්නේ නෑ. මම එක්ක ආවම සැලෝන් අරවම මේවා යන්න ඕනෙලු. මම කිවා බලමු කියලා. ගෙදර ඉද්දි මුනවත් හෝදන්නේ නැතිව. බැන්දම ද සැලෝන් යන්න ඕනෙත් ඇහුවා මම.

    මම කරුම ගැනියක් බන්. :( මට සංසාරේ එපා වෙලා ඉන්නේ බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පොෂ් කියන්නේ මචන් වෙන්ඩ පොෂ් මොකද. ගෙදර උන් මේකිව සැලෝන් එහෙම එක්ක යන්නේ නෑ. මම එක්ක ආවම සැලෝන් අරවම මේවා යන්න ඕනෙලු. මම කිවා බලමු කියලා. ගෙදර ඉද්දි මුනවත් හෝදන්නේ නැතිව. බැන්දම ද සැලෝන් යන්න ඕනෙත් ඇහුවා මම.

    මම කරුම ගැනියක් බන්. :( මට සංසාරේ එපා වෙලා ඉන්නේ බන්.

    Tawa mehema ekak wenawa. Samahaea un gedara iddi labunu nathi ewwaa hoyanna ganne bandata passe. Pya wage ewwa maintain karanna amaarui bn.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    atha harapan badinna kalin ohomanam bandama kohoma weyida? gahanau kello kaleta wada godak wens wenawa bandata passe atha arapan deyiyo oya wadaka bariyak
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Tawa mehema ekak wenawa. Samahaea un gedara iddi labunu nathi ewwaa hoyanna ganne bandata passe. Pya wage ewwa maintain karanna amaarui bn.

    ඒකිගේන් මචන් මට කිසිම ලැබීමක් නෑ. ඒ උනාට එකී මගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා.උන් ගේ ගෙදර අය පවූ ලු වෙඩින් එකේ වියදම් උනත් මම කරන්න ලු එක හින්දා. එතකොට මම පවු නැද්ද අහද්දී. මම පිරිමියෙක් ලු කරන්න පුළුවන් වෙන්න ඕනේලු.

    ගැනියක් ගන්නේ ඒවා කරන්න පුළුවන් හින්දා ලු.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oya kiyana dewal life eke karanna ona eka ubala dennata galapena vidiyata hada ganna ona e unata ube thanadi eki mas kuttiyma illana ganiyek wage
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    atha harapan badinna kalin ohomanam bandama kohoma weyida? gahanau kello kaleta wada godak wens wenawa bandata passe atha arapan deyiyo oya wadaka bariyak

    බැන්දට පස්සේ තවත් දරුණු වෙයිද බන්?? මේක අන්තිම අඩියටම ඇවිල්ලා තියෙන්නේ බන්. ඉස්සර මට සතෙක්ට වගේ බනිද්දි මම ඉවසන් හිටියා.දැන් මමත් බනිනවා හොදට. මේක මහා කරුමයක් වෙලා මට දැන් මචන්. තව ටික දවසකින් බදින්න දින දාගන්න යන්නේ :( අපි ඇවිදින්න එහෙම ගිය හින්දා දැන් හැමොම දන්නා හින්දා ඒකි අනාත වෙනවලු මම ඇත හැරියොත්. ඔහොමත් කියනවා