මේකයි බන් මම කෙල්ල එක්ක ඉද්දි එකි කියනවා. ඒකිට බැන්දාම මාසෙකට 4 පාරක් වත් ෂොපින් කරන්න ඕනේලු හොදට කන්න බොන්න ඕනෙලු.ඒකිගේ වැඩ කරන්න ඕනේ ලු.පිටින් කෑම ගෙනත් කන්න ඕනේලු අරව මේවා ගොඩක් කිවා.තව බබාලා ඉද්දි ගෙදරට වැඩට කවුරු හරිත් ඕනෙලු බන්. මම කිවා අපේ අම්මා එහෙමත් තනියෙමනේ අපිව හැදුවේ අපිත් තනියම බබාලා බලා ගමු කියලා.
මම කිවා ගෙදරට කෑම ගෙන එක පිරිමියෙක්ගේ යුතුකම නේ මම මට පුළුවන් විදිහට කන්න බොන්න ගෙනවා කියලා.ෂොපින් අරව මේවා මම දන්නේ නෑ. ආදායමේ තරමට වියදම් කරමු කිවා. මම ඒකිගේ වැඩ කරන්න ඕනේ කිව එකට කිවා මට එයා උදවු කරන විදිහට දෙන්නට දෙන්න උදවු කරන කරමු කියලා. එකී එකට ඔරොප්පු වෙලා මම කරන දේවල් කරන්න එකී දන්නේ නෑ කිවා.මමත් කිවා මමත් ඔයා කරන දේවල් දන්නේ නෑ කියලා. තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ. මිනිහෙක් ඉන්න තැනින් තව ටිකක් උඩට එන්න කසාද බදින්නේ දෙන්නෙක් එකතු උනාම තව හයියක් නිසා කිවා.
මුන්ගෙන් මට කිසිම දැවැද්ද හම්බෙන්නේ නැති වෙයි එත් ඒවා ඕනේ නෑ. අත වන වන එනවා නම් මචන්ලා මට රටේ නැති සැප දෙන්න බෑ නේ.අනික මුන්ට හොදට සල්ලි තිබ්බට මහා කුණු ලොබයෝ බන්. මට බදින්න කලින් ඉදන්ම වගකීම් ගන්න ඕනෙලු. මට මහා කලකිරීමක් තියෙන්නේ බන්.
මොකක් හරි දෙයක් කීවාම ඒකිගේ කටේ තියෙන්නේ මම කෙල්ලෙක් නේ මට ඕවා බෑ නේ. ඔයා පිරිමියෙක්.. මේක නිදහසට කාරණයක් ද බන් ??
මෙතන කවුද හරි කවුද වැරදි ???

Last edited:

දුකයි මචන්. මම ඕකිට බොරුවක් කරේ නෑ.කරන්න බැරි දේවල් කියලත් නෑ