Lankabell 4mbps spped?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    API NAM SLT FIBRE

    6534666412.png
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Mkada kyanne 60gb

    Slt fibre con eka

    Fibre connection එකකුත් එක්ක 60GBක් ඇතිද බන්...
    මගේ Download speed එක 3mbps වගේ තියෙන්නේ. හැබැයි full package එක සතියෙන් ඉවර වෙනවා. වැඩිම උනොත් සති දෙකයි.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Speed test වල ඔයිටත් වැඩ එනවා. ස්පීඩ් එක ටවර් එකට ඇති දුර අනුව වෙනස් වෙනවා.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Fibre connection එකකුත් එක්ක 60GBක් ඇතිද බන්...
    මගේ Download speed එක 3mbps වගේ තියෙන්නේ. හැබැයි full package එක සතියෙන් ඉවර වෙනවා. වැඩිම උනොත් සති දෙකයි.

    mata nam ehema aullak na fire wall dala mama use karanne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔවු 4Mb/s වලට වඩා එනවා හැබැයි හැමතිස්සෙම නැහැ
    අප්ලෝඩ් නම් 2Mb/s වලට වඩා එන්නෙම නැහැ
    6596284954.png