"සීනි/carbohydrates බඩට ගියාම ඒව glucose වලට convert වෙනව..
ප්‍රෝටීන් ගත්තම amino acid වලට බ්‍රේක් වෙනව.. ගන්න fat, fatty acid වලට convert වෙනව..
ඊට පස්සෙ තමයි ඒව අපේ blood වලට එකතු වෙන්නෙ.. ඉතින් ලේ වලට එකතු උනාට පස්සෙ ඕව මසල් වලට යවන්න ඕන and
fat cells වලට යවන්න ඕන ස්ටෝර් කරල තියාගන්න..
අන්න එතනදී තමයි insulin hormone එක එන්නෙ අපේ ඇගේ තියන cells වලට කියනන් open වෙලා අර convert උන
nutrients ටික උරාගන්නා කියල.. ඉතින් ඇගේ අපි අරන් තියන nutrients ටික blood වල තියන කන්..
insulin levels උඩ යනව අර අපි ගත්ත nutrients සේරම උරාගෙන ඉවර වෙනකන්..
ඉතින් insulin උඩ ගියා කියල අපිට මොකෝ ?
ඔතන තමයි ලොකුම ප්‍රශ්නෙ.. insulin levels උඩ යනව කියන්නෙ body එකට කියනව ඌ ඇගේ තියන fat ටික burn කරන එක
නවත්තපන් blood වල තියන fatty acids and glucose ටික උරාගනින් කියල..
ඒ නිකන් ඉන්නෙත් නෑ ඉතුරු වෙන ඒවා fat වලට convert කරල තව fat වැඩි කරපන් කියල..
ඉතින් තව පුපුරන කන් මහත් වෙනව.."
මචන් මේකෙ අනිත් පැත්ත කෙට්ටු එකෙකුට හොදයිද...? මම කෙට්ටු කෙනෙක්. ගොඩක් දුරට Ectomorph Body Type එකක් තියෙන කෙනෙක්. මම Workout කරල ගෙදරදිම පුලුවන් විදියට Protein Shake එකක් හදාගන්නව. ටිකක් සීනි තියෙනව (Curd+Youghurt Or Vanilla Drink+01 Egg+ Banana Or Avocado) . මේක හොදයිද...?
අනිත් එක සතියකට දවස් කීයක් Squat ගහන්න ඕනිද...? මම දවස් දවස් දෙකක් Rest කරල ඊලග දවසෙ Squat ගහන්නෙ.