(Part II) GYM යමු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙච්චර නටන්න බෑ..... ලෙහෙසියෙන් මහත අඩු කරගන්න විදිහක් කියාපන්..... :yes: මැෂින් දෙකක් නම් තියෙනවා.... රෙදි වනල..... :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    patta machan

    :cool::cool::love:

    මෙච්චර නටන්න බෑ..... ලෙහෙසියෙන් මහත අඩු කරගන්න විදිහක් කියාපන්..... :yes: මැෂින් දෙකක් නම් තියෙනවා.... රෙදි වනල..... :lol:

    hiit කරන්න මැෂින් ඕන නෑ මුකුත් ඕන නෑ..
    ගෙදර කරත හැකි google කරපන් hiit..
    උවමනාව විතරයි ඕන

    :lol::lol:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    weight plates හොඳ බ්‍රෑන්ඩ් එකකින් අඩුවට ගන්න තියන තැනක් දන්න කෙනෙක් කියන්නකො
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Thanks machan
    Reps given

    :cool:

    ela machan. palaweni ekawagema supiri.
    machan fat burers gana ube adahasath poddak kiyapanko

    අවුලක් නෑ මචං ගත්තට..
    fat burner වලින් ගොඩක් කරන්නෙ metabolic rate එක වැඩි කරනව ඇගේ උෂ්ණත්වය ඉහල දාන එක..
    workout + ඩයටින්ග් එක්ක fat burner එකක් ගත්තට අවුලක් නෑ..
    හෙල්ප් එකක් තියනව අනිවාරෙන්..
    මුකුත් නොකර ගෙදරට වෙලා නිකන් අරගෙන නම් වැඩක් නෑ..

    green tea වගේ බීපන් ඊට වඩා හොදයි..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ela machan prashan 2k tyenawa.
    1. Soya honda na kyanne samaposha, thriposha wageth honda nadda bn. mama gym ynna gattata passe ude nagitta gaman samaposha ho thriposha kanwa :sorry:
    2. Vitamin c supplement wala wature dyewena saha diyanowena kyala seen ekak tyenawada? umba ganne mokakda?
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    :cool:

    අවුලක් නෑ මචං ගත්තට..
    fat burner වලින් ගොඩක් කරන්නෙ metabolic rate එක වැඩි කරනව ඇගේ උෂ්ණත්වය ඉහල දාන එක..
    workout + ඩයටින්ග් එක්ක fat burner එකක් ගත්තට අවුලක් නෑ..
    හෙල්ප් එකක් තියනව අනිවාරෙන්..
    මුකුත් නොකර ගෙදරට වෙලා නිකන් අරගෙන නම් වැඩක් නෑ..

    green tea වගේ බීපන් ඊට වඩා හොදයි..

    elazzzzz. thanx machan :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ela machan prashan 2k tyenawa.
    1. Soya honda na kyanne samaposha, thriposha wageth honda nadda bn. mama gym ynna gattata passe ude nagitta gaman samaposha ho thriposha kanwa :sorry:
    2. Vitamin c supplement wala wature dyewena saha diyanowena kyala seen ekak tyenawada? umba ganne mokakda?

    1. උබ කෙට්ටු එකෙක් නම් එහෙම ප්‍රශ්නයක් නෑ බන්..
    ගොඩාක් සෝයි කන්න හොද නෑ කියල තියෙන්නෙ ඊස්ට්‍රජන් උඩ යන නිසා.. මහත උන්ට..
    උබ බල්ක් කරනව නම් සමප්‍රෝෂ කාපං අනිවාරෙන්.. පට්ට කෑම..
    සමප්‍රෝෂ කෑවයි කියලා අවුලක් නෑ බන්..

    2. ඔව් මචං.. water-soluble එක ගන්න ඕන..
    නොර්මල් vitamin c කිව්වම ෆාමසියෙන් දෙන්නෙ water-soluble එක තමයි..
    vitamin c body එකේ ස්ටෝර් වෙන්නෙ නෑ.. චූ කරද්දී ඒව ඒ එක්ක යනව..
    ඒකයි ඩේලි ගන්න ඕන..

    Fat-soluble vitamins බොඩි එකේ ස්ටෝර් වෙනව නෙ..
    ඉතින් ඒව ඩේලි ගන්න හොද නෑ..
    vitamin c වල Fat-soluble ඒව ෆාමසි වල තියනවද ?

    • Like
    Reactions: gayankuwait