චිරි චිරි වැස්ස;22181969 said:Dumbbell වලින් විතරක් කරන්න පුලුවන් tricep / bicep / forearm සාර්ථක workouts තියනවද
තියනව මචං..
ඒත් dumbbell වලින් විතරක් වැඩි වැඩ දාන්න බෑ නෙ බන්..
ez bar එකක් වත් ගනින්
ප්ලේට්ස් ටිකකුත් එක්ක..
අඩෝ සචියා thanks
ඒ උනාට උබ මේකේ වැඩිපුර කියල තියෙන්නේ බඩ තඩියන්ට.. බඩ විතරක් මහත උන්ටනේ
හීනී උන්ට කන්න ඕනේ කෑම ,අරව මේවා ගැන නැහැනේ
හීනී උන්ට මෙතන අසාදාරනයක් වෙලා කියල තේරෙන්නේ මට විතර ?
PS:තැන්ක්ස් විහිල්ලුවට කිව්වේ
කලින් thread එකේ වැඩි ෆෝකස් කලේ කෙට්ටු උන් තමයි බන්..
මහත උන්ගෙන් මරණ තර්ජන ආව ඒකයි උන්ට දැම්මෙ..








