✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    honda poth thiyenawa ban 200 idan. discount tyena section eke.
    habayi itin poth tika dapu gaman washpa wenawa. 10 tama yanna one :)
    පොතක් හම්බුනොත් කියවනවා මිසක් පස්සෙන් පන්නගෙන ගිහින් හොයාගෙන අරන් කියවන්න ආසාවක් නෑ දැන් ඉස්සර වගේ :baffled: දැන් අන්තර්ජාලේ තියෙනවනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොතක් හම්බුනොත් කියවනවා මිසක් පස්සෙන් පන්නගෙන ගිහින් හොයාගෙන අරන් කියවන්න ආසාවක් නෑ දැන් ඉස්සර වගේ :baffled: දැන් අන්තර්ජාලේ තියෙනවනේ.

    printed wennam one ban eka digata kiyawanna mata nam
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    printed wennam one ban eka digata kiyawanna mata nam
    නෑ මම කිවේ ඊබුක් තියෙන හින්දා ප්‍රින්ටඩ් ඒවා කියවන්නේ නෑ නෙවේ, දැන් ඉන්ටනෙට් තියෙන නිසා කාලේ ගෙවන්න බලන්න, කරන්න දේවල් තියෙනවනේ. ඉස්සර මේවා තිබුනේ නැති කාලේ ඉතින් පොත් කියෙව්ව හොය හොය. ඒ කාලේ එක්කෝ ටීවී එක නැත්තන් පොත්/පත්තර. දැන් ඒ දෙකම අතඇරිලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මම කිවේ ඊබුක් තියෙන හින්දා ප්‍රින්ටඩ් ඒවා කියවන්නේ නෑ නෙවේ, දැන් ඉන්ටනෙට් තියෙන නිසා කාලේ ගෙවන්න බලන්න, කරන්න දේවල් තියෙනවනේ. ඉස්සර මේවා තිබුනේ නැති කාලේ ඉතින් පොත් කියෙව්ව හොය හොය. ඒ කාලේ එක්කෝ ටීවී එක නැත්තන් පොත්/පත්තර. දැන් ඒ දෙකම අතඇරිලා

    ow. eka hari.
    me dan liyana welaweth pothak kiyawanna wage option ekak ne tibbe e kale.
    ape concentration kiyana de nathi wela tyenneth me poth kiyawilla adu una nisada manda.
    web sites saha media file ekka eka digata mokuth kiywanne ne:baffled:
    boring hithenawa. social media yanawa. kage hari wal pal kiyawanawa :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ow. eka hari.
    me dan liyana welaweth pothak kiyawanna wage option ekak ne tibbe e kale.
    ape concentration kiyana de nathi wela tyenneth me poth kiyawilla adu una nisada manda.
    web sites saha media file ekka eka digata mokuth kiywanne ne:baffled:
    boring hithenawa. social media yanawa. kage hari wal pal kiyawanawa :dull:
    දැන් පොත් වෙනුවට ෆිල්ම් තියෙනවනේ, රූප මවලා හඬ කවලා රඟපාලා පෙන්නනවනේ :D පොතක් කියෙව්වා වගේ තමා ෆිල්ම් එකක් බැලුවම.
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    633
    499
    63
    fcokeF.png

    me poth list eka hoyala dennako
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    දැන් පොත් වෙනුවට ෆිල්ම් තියෙනවනේ, රූප මවලා හඬ කවලා රඟපාලා පෙන්නනවනේ :D පොතක් කියෙව්වා වගේ තමා ෆිල්ම් එකක් බැලුවම.
    :no::no::no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    eka thama ban.
    ganna poth gana thama idea ekak nea.

    awidala balanna one mulinma

    මාත් යන්නෑ යන කෙනෙක්ට කියල ගෙන්නගන්නව ඕකෙ සෙනඟ ගොඩේ තෙරපි තෙරපි ඇවිදින්න කම්මැලියි :(

    බුක් ගන්න සල්ලි නෑ :baffled:

    ebook හොරකමේ යනවනෙ :P

    දැන් පොත් වෙනුවට ෆිල්ම් තියෙනවනේ, රූප මවලා හඬ කවලා රඟපාලා පෙන්නනවනේ :D පොතක් කියෙව්වා වගේ තමා ෆිල්ම් එකක් බැලුවම.

    උඹ සිරාවටම මෙහෙම හිතාගෙන ඉන්නව නං මාගේ සාතිශය සංවේගය :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ සිරාවටම මෙහෙම හිතාගෙන ඉන්නව නං මාගේ සාතිශය සංවේගය :(

    හරි බොලන් පොත් != ෆිල්ම් කියලා මම දන්නවා , දෙක දෙවිදියක් :baffled:

    ඕනෙම දෙයක් කරන්නේ අපේ විනොදාස්වාද පිපාසෙට නෙ. ඒකට ඉස්සර පොත් බැලුවා, දැන් ෆිල්ම් බලනවා. ඉස්සර පොතෙන් වෙච්ච වැඩේ දැන් මේකෙන් වෙනවා ඉතින් මට ෆිල්ම් එකක් බැලුව කියන්නේ පොතක් කියෙව්වා වගේ තමා මගේ උවමනාව ඉස්ට වෙලා ඉවරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි බොලන් පොත් != ෆිල්ම් කියලා මම දන්නවා , දෙක දෙවිදියක් :baffled:

    ඕනෙම දෙයක් කරන්නේ අපේ විනොදාස්වාද පිපාසෙට නෙ. ඒකට ඉස්සර පොත් බැලුවා, දැන් ෆිල්ම් බලනවා. ඉස්සර පොතෙන් වෙච්ච වැඩේ දැන් මේකෙන් වෙනවා ඉතින් මට ෆිල්ම් එකක් බැලුව කියන්නේ පොතක් කියෙව්වා වගේ තමා මගේ උවමනාව ඉස්ට වෙලා ඉවරයි.

    ඒ වුනාට Harry Potter එහෙම නෑ :no: Film කීයක් බැලුවත් පොත් වල කතාව තරම් ලස්සන නෑ :no:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    යාළුවනේ, මම කියවපු පරිවර්තනය කරපු නවකතාවක් තියෙනවා නම මතක නැති. මම කතාව මතක විදිහට කියන්නම් කාටහරි මතකයි නම් නම කියන්න

    කතාව ලියන ලේඛිකාව එයාගෙ පොඩිකාලේ සිදුවීමක් වගේ ලියලා තිබුනේ. ලොකු සීත කාලයක් නිසා එයාල ගොවිපලේ නිවසින් කුඩා නගරයක නිවසකට යනවා. ඉතාම අපහසුවෙන් පවුලේ අය සමග සීතකාලය ගතකරන හැටි කතාවේ තිබුනේ. කෑම බීම් හිඟකම, සීතල නැතිකරගන්න ගල් අඟුරු මදිකම වගේ සිදුවීම් කතාවේ තිබුනා

    පුස්ථකාල වල තියෙනවා මේ පොත. ඉස්කෝලේ යනකාලේ කියවලා තිබුනේ. අවුරුදු 10ට වගේ කලින්. මතක විදිහට ගොඩක් ප්‍රසිද්ධ නවකතාවක්.

    මම හිතන්නේ Laura Ingalls Wilder කතාපෙළ ගැන ඔය කියන්නේ. නගරෙට යන සිදුවීම තියෙනේ සීතලෙන් සීත වුණු සීත සමය පොතේ.

    https://www.kbooks.lk/authors/laura_ingalls_wilder
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට Harry Potter එහෙම නෑ :no: Film කීයක් බැලුවත් පොත් වල කතාව තරම් ලස්සන නෑ :no:
    ඒ උනාට එමා නංගි වගේ කෙනෙක් දකින්න ඉන්නවද පොත් වල :love: අනික ෆැන්ටසි ටයිප් ඒවා හිතින් මවාගන්නත් අමාරුනේ. රූප තිබුනම හොඳයි ඒවට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උනාට එමා නංගි වගේ කෙනෙක් දකින්න ඉන්නවද පොත් වල :love: අනික ෆැන්ටසි ටයිප් ඒවා හිතින් මවාගන්නත් අමාරුනේ. රූප තිබුනම හොඳයි ඒවට.

    පොතේ ඉන්න හමයිනි නං ෆිල්ම් එකේ ඉන්න කෙනා තරම් ලස්සන නෑ :no: ඒත් කතාව පොතේ එක ලස්සනයි :yes: කියෝල බලපංකො :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොතේ ඉන්න හමයිනි නං ෆිල්ම් එකේ ඉන්න කෙනා තරම් ලස්සන නෑ :no: ඒත් කතාව පොතේ එක ලස්සනයි :yes: කියෝල බලපංකො :yes:
    ඕව කියවන්න තේරෙන්නේ නෑ බන් මම මේ සිංහල ඒවාවත් කියවන්නේ නැතුව ඉංගිරිස් කියවයියැ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව කියවන්න තේරෙන්නේ නෑ බන් මම මේ සිංහල ඒවාවත් කියවන්නේ නැතුව ඉංගිරිස් කියවයියැ :no:

    හැරී පෝට සරල බසින් බං තියෙන්නෙ :yes: මාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා :yes: :love: