බුක් ගන්න සල්ලි නෑ
honda poth thiyenawa ban 200 idan. discount tyena section eke.
habayi itin poth tika dapu gaman washpa wenawa. 10 tama yanna one

බුක් ගන්න සල්ලි නෑ

honda poth thiyenawa ban 200 idan. discount tyena section eke.
habayi itin poth tika dapu gaman washpa wenawa. 10 tama yanna one
දැන් අන්තර්ජාලේ තියෙනවනේ. පොතක් හම්බුනොත් කියවනවා මිසක් පස්සෙන් පන්නගෙන ගිහින් හොයාගෙන අරන් කියවන්න ආසාවක් නෑ දැන් ඉස්සර වගේදැන් අන්තර්ජාලේ තියෙනවනේ.
printed wennam one ban eka digata kiyawanna mata nam
නෑ මම කිවේ ඊබුක් තියෙන හින්දා ප්‍රින්ටඩ් ඒවා කියවන්නේ නෑ නෙවේ, දැන් ඉන්ටනෙට් තියෙන නිසා කාලේ ගෙවන්න බලන්න, කරන්න දේවල් තියෙනවනේ. ඉස්සර මේවා තිබුනේ නැති කාලේ ඉතින් පොත් කියෙව්ව හොය හොය. ඒ කාලේ එක්කෝ ටීවී එක නැත්තන් පොත්/පත්තර. දැන් ඒ දෙකම අතඇරිලා


ow. eka hari.
me dan liyana welaweth pothak kiyawanna wage option ekak ne tibbe e kale.
ape concentration kiyana de nathi wela tyenneth me poth kiyawilla adu una nisada manda.
web sites saha media file ekka eka digata mokuth kiywanne ne
boring hithenawa. social media yanawa. kage hari wal pal kiyawanawa
පොතක් කියෙව්වා වගේ තමා ෆිල්ම් එකක් බැලුවම.දැන් පොත් වෙනුවට ෆිල්ම් තියෙනවනේ, රූප මවලා හඬ කවලා රඟපාලා පෙන්නනවනේපොතක් කියෙව්වා වගේ තමා ෆිල්ම් එකක් බැලුවම.




![]()
me poth list eka hoyala dennako
eka thama ban.
ganna poth gana thama idea ekak nea.
awidala balanna one mulinma

බුක් ගන්න සල්ලි නෑ

දැන් පොත් වෙනුවට ෆිල්ම් තියෙනවනේ, රූප මවලා හඬ කවලා රඟපාලා පෙන්නනවනේපොතක් කියෙව්වා වගේ තමා ෆිල්ම් එකක් බැලුවම.

උඹ සිරාවටම මෙහෙම හිතාගෙන ඉන්නව නං මාගේ සාතිශය සංවේගය![]()
හරි බොලන් පොත් != ෆිල්ම් කියලා මම දන්නවා , දෙක දෙවිදියක්![]()
ඕනෙම දෙයක් කරන්නේ අපේ විනොදාස්වාද පිපාසෙට නෙ. ඒකට ඉස්සර පොත් බැලුවා, දැන් ෆිල්ම් බලනවා. ඉස්සර පොතෙන් වෙච්ච වැඩේ දැන් මේකෙන් වෙනවා ඉතින් මට ෆිල්ම් එකක් බැලුව කියන්නේ පොතක් කියෙව්වා වගේ තමා මගේ උවමනාව ඉස්ට වෙලා ඉවරයි.
Film කීයක් බැලුවත් පොත් වල කතාව තරම් ලස්සන නෑ 
ඒ වුනාට Harry Potter එහෙම නෑFilm කීයක් බැලුවත් පොත් වල කතාව තරම් ලස්සන නෑ
![]()
යාළුවනේ, මම කියවපු පරිවර්තනය කරපු නවකතාවක් තියෙනවා නම මතක නැති. මම කතාව මතක විදිහට කියන්නම් කාටහරි මතකයි නම් නම කියන්න
කතාව ලියන ලේඛිකාව එයාගෙ පොඩිකාලේ සිදුවීමක් වගේ ලියලා තිබුනේ. ලොකු සීත කාලයක් නිසා එයාල ගොවිපලේ නිවසින් කුඩා නගරයක නිවසකට යනවා. ඉතාම අපහසුවෙන් පවුලේ අය සමග සීතකාලය ගතකරන හැටි කතාවේ තිබුනේ. කෑම බීම් හිඟකම, සීතල නැතිකරගන්න ගල් අඟුරු මදිකම වගේ සිදුවීම් කතාවේ තිබුනා
පුස්ථකාල වල තියෙනවා මේ පොත. ඉස්කෝලේ යනකාලේ කියවලා තිබුනේ. අවුරුදු 10ට වගේ කලින්. මතක විදිහට ගොඩක් ප්‍රසිද්ධ නවකතාවක්.
ayi monte cristo
sherlock holmes
tarzan
dracular stories

ඒ වුනාට Harry Potter එහෙම නෑFilm කීයක් බැලුවත් පොත් වල කතාව තරම් ලස්සන නෑ
![]()
අනික ෆැන්ටසි ටයිප් ඒවා හිතින් මවාගන්නත් අමාරුනේ. රූප තිබුනම හොඳයි ඒවට. ඒ උනාට එමා නංගි වගේ කෙනෙක් දකින්න ඉන්නවද පොත් වලඅනික ෆැන්ටසි ටයිප් ඒවා හිතින් මවාගන්නත් අමාරුනේ. රූප තිබුනම හොඳයි ඒවට.
ඒත් කතාව පොතේ එක ලස්සනයි
කියෝල බලපංකො 
පොතේ ඉන්න හමයිනි නං ෆිල්ම් එකේ ඉන්න කෙනා තරම් ලස්සන නෑඒත් කතාව පොතේ එක ලස්සනයි
කියෝල බලපංකො
![]()
ඕව කියවන්න තේරෙන්නේ නෑ බන් මම මේ සිංහල ඒවාවත් කියවන්නේ නැතුව ඉංගිරිස් කියවයියැ
මාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා

මම හිතන්නේ Laura Ingalls Wilder කතාපෙළ ගැන ඔය කියන්නේ. නගරෙට යන සිදුවීම තියෙනේ සීතලෙන් සීත වුණු සීත සමය පොතේ.
https://www.kbooks.lk/authors/laura_ingalls_wilder
?