Rohan Pallewatta‬ 2020 - ‪Interview with NethGossip

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yeah man, we got nothing to lose den inna unta wada hodai mental hospital eke inna ekek unath :lol:
    2020 ට තව කල් තියෙනවනේ බන් බලමුකෝ කවුද එන්නේ කියල. මෙහෙම අය ඉදිරිපත්වෙන එක හොඳයි එතකොට අනික් හැංගිලා ඉන්න උනුත් එලියට බහීවිනෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උම්බ අහාලා නැද්ද නොදන්න යාකාට වැඩිය දන්න යාකා හොදයි කියලා දැ ක්කනෙ බම්බුවා අවිල්ලා ක්‍රිකට් වලටත් කෙලියා
     
    Aug 15, 2017
    16
    3
    0
    Meya awoth nam machn Lankawa 1 dawasin Japaneta liyala dena seen ekak thiyenne. Ratata ochara adarenam Japaneta kiyala oya kiyana 0.5% rate eke ganata naya aran denna puluwan, eth Japane kiyanawalu rata yana thathwe ekka denna ba, oya awoth dennam kiyala. Japaneta wadak na ne bn rata yana thathwe. 0.5% loan eka dunnanam me gewa wage okath api gewanawa. methana thiyenne Japaneth ekka loku deal ekak me dial ekage. Ratata adare minissu karanawa karanawa kiya kiya inna karala pennanawa.

    Hama ekama awe, meka karanawa, araka karanawa kiya kiya. hama ekama awith kale rata wikanapu eka.

    Dawasaka Ratat deyak karala illanawanam anna e ratata adare manussayek. Habai karana manussaya karanne kamaththenam, ai dewal bala porothu wenne na.

    meya kiyanawa wage meyata hama dema na. Api dana gaththeth me case eka nisa. Meka thanikara Business deal ekak. eka aniwa sure. Dial ekage muna dakkama wunath eka kiyanna puluwan bn. Thanikara Business agag meka.

    Meya lankawe eka salli karayek witharai. onna Lankawama salli dila ganna puluwan tharan salli thiyena dial ekak mehema kiwwanam wiswasa karanna thibba. mokada uta salli wadak nathi hinda. habai me dial eka ehema dial ekak neme.

    Thawa deyak meya depaththma danna kenek, mahinda prsawayath danna,
    maithri paththath danna kenek. ithin okkoma eka bottu thama. mun gada yanawa apita kela wenawa. mu awoth japanata kiyala puke ara ganna puluwan masen deken.

    karala penanna mahaththayo, karanawa kiya kiya kiywanne nathuwa hama desapaluwekma wage.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    If we wanna a trump like replica by 2020 Laugfs chairman Mr.wegapitiya is de guy..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාම ෂුවර් නැත්තේ මෙයා කාගේ ඉත්තෙක්ද කියලා
    මුලින්ම එන්නෙ ජනාධිපතිවරනෙ නේද මු පිටිපස්සෙ ඉන්න කෙනාට අගමැති වෙන එක ලේසියි අර රනිල් 2010 පොන්සේක දාල ගොඩයන්ඩ බලල 2015 හිටං දාල තමා දෙවෙනි පාර ආසාව ඉස්ට කරගත්තෙ..බලමුකො තට්ටයගෙ විස්තර ඉදිරියට දැම්ම අමුඩ ගහල තේරුමක් නෑ :rolleyes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මුලින්ම එන්නෙ ජනාධිපතිවරනෙ නේද මු පිටිපස්සෙ ඉන්න කෙනාට අගමැති වෙන එක ලේසියි අර රනිල් 2010 පොන්සේක දාල ගොඩයන්ඩ බලල 2015 හිටං දාල තමා දෙවෙනි පාර ආසාව ඉස්ට කරගත්තෙ..බලමුකො තට්ටයගෙ විස්තර ඉදිරියට දැම්ම අමුඩ ගහල තේරුමක් නෑ :rolleyes:

    ඔව් :yes:
    තව හත්ගව්වක් තියනවනේ. ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් එයි එලියට.