මංගලය මුදල් ඇමති. හරින් ඩිජිටල් ඇමති.
ටෙලිකොම් අහන්නෙ කොයි ඇමතිය කියනදේද? හරින් ලොක්ක කියනදේ. යූ ඇම්පියෙ ලකුණු කැපෙනව SLT ඩේට වැඩි කරොත්.

Bump mage 0.1GB kapala tibba router eka on karannewath nathiwa mase mulama

මංගලය මුදල් ඇමති. හරින් ඩිජිටල් ඇමති.
ටෙලිකොම් අහන්නෙ කොයි ඇමතිය කියනදේද? හරින් ලොක්ක කියනදේ. යූ ඇම්පියෙ ලකුණු කැපෙනව SLT ඩේට වැඩි කරොත්.
මම ටෙලෙකොම් එකේ අදාල අංශයේ ප්‍රධානියා.
මම උඹලට 10% දෙන්නෙ මට හිතුන වෙලාවට!!
![]()
Meka yesterday dala tibbe ban.![]()

... very soon 
බුද්ධිමත්ව සිතන්න,
ඕක පාරිභෝගිකයා නොමග යවන වැඩක්... කළ යුත්තේ බෝනස් ඩේටා දීම නොවේ. අඩු කළ මුදල මාසික ගාස්තුවෙන් අඩු කිරීමය. දශම ගානක ඩේටා වලට අඬන්නේ ඇයි?
10% අඩු කරේ. මාසික ගාස්තුව 950 නම්
ගෙවි යුතු බදු(පෙර ) 950*31.71 = 301.245
ගෙවි යුතු බදු(වර්තමාන ) 950*21.71 = 206.245
වෙනස = 301.245 - 206.245 = 95.
ඉතිරිය මාස 12 දී 95*12 = 1140.
පොරොන්දු වූ ඩේටා ප්‍රමානය කිසිදු ආයතනයකින් හරි හැටි නොලැබෙන එකේ මුදල් ඉතිරි කරන්න පුරුදුවන්න.. ඔවුන් බෝනස් මුවවෙන් ලාබ ලබති. ඔබ සියලුදෙනා බොනස් ඩේටා දුන්නේ නැතැයි කියමින් පොස්ට් ශෙයාර් කරයි.
බෝනස් එපා කියලා අඩු කළ මුදල මාසික ගාස්තුවෙන් අඩු කරන්න යැයි පවසමින් පොස්ට් ශෙයාර් කරන්න.

නෑ බන් බෝනස් ඩේට දෙන එක අපිට ලාබයි..
මොකද එක්ස්ට්‍රා ජීබී 1ක් 250යි. 5 ජීබී වලින් උඩ නම් 150යි.
මගේ තියන තත්වේ අනුව නම් මට නම් ලාබ එක්ස්ට්‍රා ජීබී ලැබෙන එක.
මන්ත් එන්ඩ් එකෙත් පැකේජ් එකේ ඩේට ඉතුරු වෙන එවුන් ඉන්නවා නම් ගාන අඩු කරන එක උන්ට ලාබයි.