HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් මොකෝ විරෝධතාවයේ තත්ත්වේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    tama wadi karala nane ?

    https://www.facebook.com/SLtelecom/

    මේක බලපන් අහන අහන එකාට එකම talk එක දීල කොලේ වහන පරහැත්තක් බං slt එකේ ඉන්නෙ.
    ඔවුන් ගන්න පඩියෙන් කන උන්ටත් ලේ බඩ පල. දැක්ක නොදැක්ක ගානට ඉන්න හැත්තක්.:growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    lagadima wadi karai. Okun kohmat parakkui.
    okata gema adinawata wada horen data kapana ekatai gema adinna one. :no:

    ඒක තමා ලොකුම effect එක :growl:
    එකයි මුන් off peak volume එක වෙනම කඩල පෙන්නනෙ නැත්තෙ...
    පරයෝ ප්‍රසිද්ධියේ හොරාකනවා...
    Total Volume එකයි
    off peak Volume එක වෙනමයි, peak එක වෙනම වෙන්කරල පෙන්නපිය...

    ඔහොම තියෙද්දි ගේම දෙන්න තවත් ලේසී... :growl::growl::growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    අනික ඉස්සර වගේ විනාඩි ගානට usage එක පෙන්නපිය...
    දැන් දවස ගානෙ පෙන්නන්නෙ එහෙමත් මුන් අඩුකරනවා....
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අනික ඉස්සර වගේ විනාඩි ගානට usage එක පෙන්නපිය...
    දැන් දවස ගානෙ පෙන්නන්නෙ එහෙමත් මුන් අඩුකරනවා....
    ඉස්සරම තිබුණ usage meter එක පට්ටයි තමයි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    ඉස්සරම තිබුණ usage meter එක පට්ටයි තමයි :yes:

    512 kbps unlimited යුගයක් අපටත් තිබුනා...:yes:
    64 kbps dial up ඊට කලින්.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    512 kbps unlimited යුගයක් අපටත් තිබුනා...:yes:
    64 kbps dial up ඊට කලින්.
    512 unlimited එක දැන් දුන්නත් ගන්නවා. ඒක හොදයි මාසෙ අන්තිමට 64න් බඩ ගානවට වඩා.:dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    512 unlimited එක දැන් දුන්නත් ගන්නවා. ඒක හොදයි මාසෙ අන්තිමට 64න් බඩ ගානවට වඩා.:dull:

    16 mbps සිරාවට 64 kbps වලට අඩු උනාම කොහොම සැප?
    මොන isp ලද මේ?........:growl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    නොදකින්.

    අන්ලිමිටඩ් කියලා පම්පෝරි ගහලා දුන්න හෝම්, කස්ටර්මර්ස්ලට සොරි කියන්නේවත් නැතුව ලිමිට් කලා. කරලා කරන්න පුලුවන් තරම් ස්ලෝ කරලා එපා කලා හෝම් අනික් පැකේජ් වලට මාරු කරවගන්න.

    කෝල් කලොත් සර් හොම් හරියන්නේ නෑ, අපි සර්ලට ඕක පාවිච්චි කරන්න එපා කරනවා මිසක් අලුතින් කිසි දෙයක් දෙන්නේ නෑ, ස්පීඩ් වැඩි වෙන් නෑ...

    (එහෙනම් උට්ටෝ ප#ටද දුන්නේ? )

    අපේ අලුත් එකට මාරු වෙන්න බුදු සර්. ප්‍රශ්න කරන්න එපා (ටෙලිකොම් තුප්පහි මාර්කටින්)

    එතනින් පසු කතාව තමා (තවත් බොහෝ දේ ඇතුලුව )අපි මේ අත් විඳින්නේ.

    ටෙලිකොම් හු#ට්ටනි, රජයේ බදු අඩු වීම්, නව තාක්ශණය මොනවා ආවත් තොපි තොපේ පාරිබෝගිකයාට විශේෂයෙන් කරපු ලබ්බක් නැත.

    තොපෙන් වැඩි දේවල් අපිටත් ඕනෙත් නැත. අඩුම තරමේ ගෙවන ගානට දෙන්න පුරුදු වෙයන්. මොන හිඟන්නොද තොපි?
     
    Wadak naha ban munta mona basawen keewath nodakka wage innawa... pakku...:growl: