ගෙදර අය තමා සපෝට් එක දෙන්නෙ
නැත්තං වහ කන්ඩ තමා වෙන්නෙ![]()
34.6යි
ජීවිතේ මොකුත් ලොකු බලාපොරොත්තු නෑ
කාලෙ ගෙවාගන්න එක තමා ඉතිං
හැමෝම බැඳල පිට යන එකේ, අම්මල ගාව මට දිගටම ඉන්ඩ පුලුවන් වුණා.![]()
ගෙදර තව දෙන්නෙක් ඉන්නවමම තමා වැඩිමලා
thora son වගේ එකෙක්

යකෝ ගෙදර හිටයට කමක් නැ මොනවා හරි අදායම් මාර්ගයක් හදාගනින්
ලෙඩ වලට දින්න දීල පැරදිල ඉන්න එපා බන් ජිවිතේ දින්න පුළුවන්![]()
Thora සල්ලි හොයනවා අනික මිනිහා කෙල්ලො talk කරවා හොඳට![]()
talk කරන කරන එකි ඌව දාලා යනවා නේ

ඌ උත්සාහ හරි කරනවා මූ ගෙදරට කෙල්ලෙක් ඇවිත් කැමැත්ත අහනකම් බලන් ඉන්නවා![]()
අයි බන් උඹ spa 1කට යන්න තීරණයක් ගත්ත කියල ත්රේඩ් 1ක් දැම්මෙ. මොකද උනේ. ගියෙ නැද්ද?![]()
ඌ උත්සාහ හරි කරනවා මූ ගෙදරට කෙල්ලෙක් ඇවිත් කැමැත්ත අහනකම් බලන් ඉන්නවා![]()

යන ගමන් බඩුවකුත් ගහපං බං.දත් පුරවන ගාණට බඩුවක් ගහතැකි.
![]()
34.6යි
ජීවිතේ මොකුත් ලොකු බලාපොරොත්තු නෑ
කාලෙ ගෙවාගන්න එක තමා ඉතිං
හැමෝම බැඳල පිට යන එකේ, අම්මල ගාව මට දිගටම ඉන්ඩ පුලුවන් වුණා.![]()