D.shan

Well-known member
  • Oct 31, 2011
    9,622
    1,468
    113
    වයබ පාලාතේ
    ගෙදර අය තමා සපෝට් එක දෙන්නෙ
    නැත්තං වහ කන්ඩ තමා වෙන්නෙ :sorry:

    34.6යි
    ජීවිතේ මොකුත් ලොකු බලාපොරොත්තු නෑ
    කාලෙ ගෙවාගන්න එක තමා ඉතිං
    හැමෝම බැඳල පිට යන එකේ, අම්මල ගාව මට දිගටම ඉන්ඩ පුලුවන් වුණා. :cool:

    ගෙදර තව දෙන්නෙක් ඉන්නව :love: මම තමා වැඩිමලා

    thora son වගේ එකෙක්

    :rolleyes:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    :angry: යකෝ ගෙදර හිටයට කමක් නැ මොනවා හරි අදායම් මාර්ගයක් හදාගනින් :dull:
    ලෙඩ වලට දින්න දීල පැරදිල ඉන්න එපා බන් ජිවිතේ දින්න පුළුවන්:yes::yes:


    True
     
    • Like
    Reactions: virad3869

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    talk කරන කරන එකි ඌව දාලා යනවා නේ

    :P

    ඌ උත්සාහ හරි කරනවා මූ ගෙදරට කෙල්ලෙක් ඇවිත් කැමැත්ත අහනකම් බලන් ඉන්නවා :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අයි බන් උඹ spa 1කට යන්න තීරණයක් ගත්ත කියල ත්‍රේඩ් 1ක් දැම්මෙ. මොකද උනේ. ගියෙ නැද්ද?:confused::confused:

    තාම ගියෙ නෑ බං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    ඌ උත්සාහ හරි කරනවා මූ ගෙදරට කෙල්ලෙක් ඇවිත් කැමැත්ත අහනකම් බලන් ඉන්නවා :D

    උඹලට කොච්චර කිව්වෙත් තේරෙන්නෙ නෑ :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    යන ගමන් බඩුවකුත් ගහපං බං. :P දත් පුරවන ගාණට බඩුවක් ගහතැකි. :yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අනාගතය ගැන සැලැස්මක් තියා ගන්න එක හොදයි.