Crypto Help ! ඉන්වෙස්ට් අයිඩියා එකක් දෙන්න...

Sep 4, 2015
3,212
269
0

එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ...... ...............................................................................................................................................................................................................................

මට පොඩි දෙයක් දැන ගන්න ඕනෙ. ඔය Gensis Mining සයිට් එකේ ඉන්වෙස්ට් කරන එක ට්‍රස්ටඩ් වැඩක්ද ?? උන්ගෙ 2 years කන්ට්‍රැක්ට් එකක් තියෙනවා Etherium mining වලට. https:// එකක් වුණත් ට්‍රස්ට් කරන්න පුළුවන්ද ? මම දැක්කා උන්ගෙ Mining Farm එකට ගිහිල්ලා ඒ ගැන හොයල බලපු වීඩියෝ රිවීව් ටිකක්. ඒත් ට්‍රස්ට් කරන්න අමාරුයි වගේ. අනික අවුරුදු දෙකක් වෙද්දි ඉන්වෙස්ට් කරපු ටික ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැනේ. ඉතින් මේකෙ ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? ඉස්සරහට වැඩිවෙයි කියල හිතෙන Crypto එකක් ගැන මට කියන්න ඉන්වෙස්ට් කරන්න පුළුවන්. පීස්.. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙයි. මට උදව් කරපු අය මම ලේසියෙන් අමතක කරන්නෙත් නෑ. අනික මට උදව් කරපු එක්කෙනෙක්ට කවදාවත් වරදින්නෙත් නෑ. :love:
 
  • Like
Reactions: CONCORDE777

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?

    mama ubata loku deyak kiyanna danne na mcn. mamth meka gana kaalayak tikak hoyala baluwa.

    Site
    poddak oya site eka balapnko. bitcoing-mining waladi uba dannwane ithin oya mining kiyana ekedi (SHA-256) thama wenne. unge software ekak daala ubata 24/7 run karala tibbama hari. cyn eka tiyenne ban ubata hoda GPU's tikak hoyagnn wenw, hoda GPU kwwe mining walata galapena ewa. ewanm ubata google eken balagnn puluwan.

    ada weddi bitcoin ekak 4389.08 US Dollar wenwa bn, ubata me field eke invest krl mining ptn gattnm hamba krnn puluwan, eth prashne tiyenne Electricity Bill eka, ubata puluwannm Machine 4-5k bitcoin mining walata daganna, ubata hamba karnna puluwan hodata.

    mama danna tika me kwwe bn, ubath thwa hoyala blpn. ape rate krn un nathi wenna bane.
     
    • Like
    Reactions: ElakiriPora1111

    Scatterd, රිප්ලයි එකට ස්තූතියි මචෝ. මේක වෙම කොන්සෙපිට් එකක්. අපි අපේ මැෂින් එක 24/7 රන් කරන්න ඕන නෑ. හාර්ඩ් වෙයාර් තියෙන්නේ උන් ගාව.
    Genesis-Mining-Ether-PR-Buzz-Cover.jpg

    මේ තියෙන්නෙ උන්ගෙ Mining Farm එක. හාර්ඩ් වෙයාර් තියෙන්නෙ උන් ගාව. අපිට තියෙන්නෙ ඉන්වෙස්ට් කරන්න විතරයි.
    :cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබලත් මොනා හරිකරන්න ගොඩ යන්න. හැමදාම වලේ ඉඳන් එක එකාට උඩට නගින්න උදව් කරනවා. කව්රුත් උඩට නැග්ගට පස්සෙ අත දීල වරෙන් මචන් ගොඩට කියන්න කවුරුත් නෑ. නිදා ගෙන ඉන්නකොටත් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් හෙව්වොත් විතරයි දියුණු වෙන්න පුළුවන්. ඔවු මාත් මේ පඩ ටෝක් දුන්නට දුප්පත් අසරණ කොල්ලෙක්. :sorry:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    genesis nam trust worthy kianawa. godak crypto mine karana aya use karanawa. but ROI adui.

    dan godak aya bitconnect use karanawa. habai minimum deposit $100. habai genesis walata wadiya hondai kianawa. poddak youtube videos balapn. man nm Eobot & bitcofarm wala invest karala inne.
     
    • Like
    Reactions: ElakiriPora1111
    Sep 4, 2015
    3,212
    269
    0
    genesis nam trust worthy kianawa. godak crypto mine karana aya use karanawa. but ROI adui.

    dan godak aya bitconnect use karanawa. habai minimum deposit $100. habai genesis walata wadiya hondai kianawa. poddak youtube videos balapn. man nm Eobot & bitcofarm wala invest karala inne.

    එළ කොල්ලෙක්. තෑන්ක්ස් කිව්වට. උබට වැඩි වැඩියෙන්ම ලැබෙනවා. :yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    MAMA PERSONALLY OYA Gensis Mining WALATA KAMATHI NEHE. Owa sure karanna puluwan ewa neme. Mama nam okath salakanne HYIP ekak kiyala. Puluwan tharam owalin ath wela inna.
    Oyata adahasak dennam, Crypto flipping karanna. Elakiri eke lagadi thread ekak giya balanna.
    Crypto trading akamathi nam , investment ekak widihata ganan adu coin tikak aran danna
     
    Thanks Captain, Cex.io වලින් Ethereum වගේ බයි කලොත් අවුල්ද ? නැත්තම් වෙන හොඳ Crypto එකක් කියන්න. කැප්ටනුත් ඉන්වෙස්ට් කරල තියෙන එකක් කියන්න. මට ලොකු දැනීමක් නැහැ. ප්ලීස්. මම ගන්න යන්නේ. මුලින් 80$ වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ලබන මාසෙ තවත් දාන්නම්. උබට වැඩි වැඩියෙන් ලැබෙනවා මචන්. :love:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Bitcoin cash ganin.. :rolleyes:

    bitcoin gannan yaluwa. thawa 10 years athulatha USD 10,000 walata yanawa aniwaryenma. sure trustful source ekak nisai ehema kiyanne. aran danna aniwaryen. next january weddi 5000 walata yanawa. ita passe balanna mokada wenne kiyala. down wenawa thamai. but eka lassanata up wenawa. ona nam long term danna danma. parakku naha thamath.:yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    :yes::yes::yes: tikak adu wenakan balan inne macho..
    bitcoin cash ekath bitcoin wagema nagiwida machan? :rolleyes:
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    :yes::yes::yes: tikak adu wenakan balan inne macho..
    bitcoin cash ekath bitcoin wagema nagiwida machan? :rolleyes:

    eka nam shuwar karanna baha. habai source ekata anuwa bitcoin naginakota anith okkoma naginawa playersla handle karanne nathi. :yes:

    PS: thawa deyak. oya coins handle karana wada walata shipcaptain dakshai.:yes:
     
    Last edited:
    • Like
    Reactions: ElakiriPora1111
    Sep 4, 2015
    3,212
    269
    0
    මට මෙහෙමත් හිතෙනවා. ඔය bitcoin mining, Etherium, etc.. ඔක්කොම පිරමීඩ් වගේද කියලා. ඒවට Ponzi Scheme කියලත් කියනවනේ. ඉතින් මේවයෙ ප්‍රතිලාභ ලැබෙන්නෙ මුලින්ම ඉන්වෙස්ට් කරපු අයටයි. කොහොම Crypto හෙව්වත් ඒවා ලෝකල් කරන්සි විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන්(In real world). ඒ නිසා ඒවා රියල් ඒවට exchange කරගන්න ඕන. Bitcoin ගාන වැඩි වෙන්න වැඩි වෙන්න Investers ලා Invest කරනවා අඩුයි. මොකද දරා ගන්න බැරි ගාණක් නිසා. ගොඩක්ම දැන් Buy කරන්නෙ Trend එකට. Buying rate එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒකෙ වටිනාකම ඉහළ යනවා. දැන් ගොඩක් ලොකු ලොකු Buysers ලා කරන්නේ අළුත් crypto බලලා ගොඩක් එකපාර සල්ලි දීලා ගන්නවා. ඩොලර් ලක්ෂ ගණන්. පස්සෙ ඒකෙ ට්‍රෙන්ඩ් වැඩි වෙලා මාර්කට් ප්‍රයිස් වැඩි වෙනවා. ඒ නිසා අළුත් buyers ලා ඒක ගන්නවා. පස්සෙදි අර ගොඩක් ගත්තු කෙනා එක පාරට ඒව වික්කම ආයෙ මාර්කට් බහිනවා. ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියල මං මොනා හරි ගන්නවා. අනිවා.. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න. ජය වේවා.:love:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    eka nam shuwar karanna baha. habai source ekata anuwa bitcoin naginakota anith okkoma naginawa playersla handle karanne nathi. :yes:

    PS: thawa deyak. oya coins handle karana wada walata shipcaptain dakshai.:yes:

    Thanks machan.. :D
    You must spread some Reputation around before giving it to Tharuroxforjustice again.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මට මෙහෙමත් හිතෙනවා. ඔය bitcoin mining, Etherium, etc.. ඔක්කොම පිරමීඩ් වගේද කියලා. ඒවට Ponzi Scheme කියලත් කියනවනේ. ඉතින් මේවයෙ ප්‍රතිලාභ ලැබෙන්නෙ මුලින්ම ඉන්වෙස්ට් කරපු අයටයි. කොහොම Crypto හෙව්වත් ඒවා ලෝකල් කරන්සි විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන්(In real world). ඒ නිසා ඒවා රියල් ඒවට exchange කරගන්න ඕන. Bitcoin ගාන වැඩි වෙන්න වැඩි වෙන්න Investers ලා Invest කරනවා අඩුයි. මොකද දරා ගන්න බැරි ගාණක් නිසා. ගොඩක්ම දැන් Buy කරන්නෙ Trend එකට. Buying rate එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒකෙ වටිනාකම ඉහළ යනවා. දැන් ගොඩක් ලොකු ලොකු Buysers ලා කරන්නේ අළුත් crypto බලලා ගොඩක් එකපාර සල්ලි දීලා ගන්නවා. ඩොලර් ලක්ෂ ගණන්. පස්සෙ ඒකෙ ට්‍රෙන්ඩ් වැඩි වෙලා මාර්කට් ප්‍රයිස් වැඩි වෙනවා. ඒ නිසා අළුත් buyers ලා ඒක ගන්නවා. පස්සෙදි අර ගොඩක් ගත්තු කෙනා එක පාරට ඒව වික්කම ආයෙ මාර්කට් බහිනවා. ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියල මං මොනා හරි ගන්නවා. අනිවා.. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න. ජය වේවා.:love:

    oya kiyapu case eken berenna nam machan alt coins aragena short term buy and sell kiyana method ekata yanna. ethakota oya playeslage effect ekara trace wenne nathuwa shape eke profit karanna puluwan wenawa. ara yaluwek dala tibuna method eka. thread ekakin. e short term.
    long term danawanam 1 year wath dala tiyanna hoda coin ekak balala. aniwa sarthaka wenawama thamai. obata jaya!! :yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට මෙහෙමත් හිතෙනවා. ඔය bitcoin mining, Etherium, etc.. ඔක්කොම පිරමීඩ් වගේද කියලා. ඒවට Ponzi Scheme කියලත් කියනවනේ. ඉතින් මේවයෙ ප්‍රතිලාභ ලැබෙන්නෙ මුලින්ම ඉන්වෙස්ට් කරපු අයටයි. කොහොම Crypto හෙව්වත් ඒවා ලෝකල් කරන්සි විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන්(In real world). ඒ නිසා ඒවා රියල් ඒවට exchange කරගන්න ඕන. Bitcoin ගාන වැඩි වෙන්න වැඩි වෙන්න Investers ලා Invest කරනවා අඩුයි. මොකද දරා ගන්න බැරි ගාණක් නිසා. ගොඩක්ම දැන් Buy කරන්නෙ Trend එකට. Buying rate එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒකෙ වටිනාකම ඉහළ යනවා. දැන් ගොඩක් ලොකු ලොකු Buysers ලා කරන්නේ අළුත් crypto බලලා ගොඩක් එකපාර සල්ලි දීලා ගන්නවා. ඩොලර් ලක්ෂ ගණන්. පස්සෙ ඒකෙ ට්‍රෙන්ඩ් වැඩි වෙලා මාර්කට් ප්‍රයිස් වැඩි වෙනවා. ඒ නිසා අළුත් buyers ලා ඒක ගන්නවා. පස්සෙදි අර ගොඩක් ගත්තු කෙනා එක පාරට ඒව වික්කම ආයෙ මාර්කට් බහිනවා. ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියල මං මොනා හරි ගන්නවා. අනිවා.. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න. ජය වේවා.:love:

    oya mona coin eka gannath bitcoin thiyenna onane machan. bitcoin aran bitcoin walin thamai buy karanna wenne. kelinma USD walin wena coin ganna kramayak nane. (mama danna tharamain) anna ekai thiyena awla. :sorry:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    bitcoin gannan yaluwa. thawa 10 years athulatha USD 10,000 walata yanawa aniwaryenma. sure trustful source ekak nisai ehema kiyanne. aran danna aniwaryen. next january weddi 5000 walata yanawa. ita passe balanna mokada wenne kiyala. down wenawa thamai. but eka lassanata up wenawa. ona nam long term danna danma. parakku naha thamath.:yes:

    Aniwaryen BTC hit wenawa.U r correct. Ethereum too
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Scatterd, රිප්ලයි එකට ස්තූතියි මචෝ. මේක වෙම කොන්සෙපිට් එකක්. අපි අපේ මැෂින් එක 24/7 රන් කරන්න ඕන නෑ. හාර්ඩ් වෙයාර් තියෙන්නේ උන් ගාව.
    Genesis-Mining-Ether-PR-Buzz-Cover.jpg

    මේ තියෙන්නෙ උන්ගෙ Mining Farm එක. හාර්ඩ් වෙයාර් තියෙන්නෙ උන් ගාව. අපිට තියෙන්නෙ ඉන්වෙස්ට් කරන්න විතරයි.
    :cool:

    anna ekane bn tiyena aula. ubata surenm witharak invest karapn, ntnm apima mining krn eka thama hodama wade.

    meka blpmnko youtube