Crypto Help ! ඉන්වෙස්ට් අයිඩියා එකක් දෙන්න...
එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ...... ...............................................................................................................................................................................................................................
මට පොඩි දෙයක් දැන ගන්න ඕනෙ. ඔය Gensis Mining සයිට් එකේ ඉන්වෙස්ට් කරන එක ට්රස්ටඩ් වැඩක්ද ?? උන්ගෙ 2 years කන්ට්රැක්ට් එකක් තියෙනවා Etherium mining වලට. https:// එකක් වුණත් ට්රස්ට් කරන්න පුළුවන්ද ? මම දැක්කා උන්ගෙ Mining Farm එකට ගිහිල්ලා ඒ ගැන හොයල බලපු වීඩියෝ රිවීව් ටිකක්. ඒත් ට්රස්ට් කරන්න අමාරුයි වගේ. අනික අවුරුදු දෙකක් වෙද්දි ඉන්වෙස්ට් කරපු ටික ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැනේ. ඉතින් මේකෙ ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? ඉස්සරහට වැඩිවෙයි කියල හිතෙන Crypto එකක් ගැන මට කියන්න ඉන්වෙස්ට් කරන්න පුළුවන්. පීස්.. ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙයි. මට උදව් කරපු අය මම ලේසියෙන් අමතක කරන්නෙත් නෑ. අනික මට උදව් කරපු එක්කෙනෙක්ට කවදාවත් වරදින්නෙත් නෑ.