ක්‍රිකට් පරාජයෙන් ගොඩ එන්න ජනතා අදහස් වි&#3512

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ක්‍රිකට් පරාජයෙන් ගොඩ එන්න ජනතා අදහස් වි&#3512

    326730-sri-lanka-cricket-board-log.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මගට ගැනීමේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ අදහස් ලිඛිතව දන්වන මෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ක්‍රීඩා අමාත්‍යාශංය ඉල්ලා සිටියි.

    එම අදහස් සභාපති, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙස අමාත්‍යාංශය පවසයි.

    එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය පිළිබඳ හේතු විමසා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක්ද සංවිධානය කර තිබේ. එම වැඩමුළුව මෙහෙයවීම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය රංජිත් බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු විසින් සිදුකිරීමට නියමිතය.

    හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරු, හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායකවරු, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් සම්බන්ධව ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්‍රවිණයන් සහ දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    මෙම වැඩමුළුව මේ මස 15 වැනිදා පෙ.ව 9.00 සිට ප.ව. 4.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිතය

    Source : ada.lk
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    My suggestion

    Rata watey Rase buki asala soft ball match pawathveema

    School 13:17:19 n pahala cricketers lata Assayo allimata puhunu kireema

    Siyalu ground Assa Reys sadaha Yoda genima
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Thilanga giya kiyala wenasak wenne na bn...ehenam mathews captain kamen ayin karama match dinanna ganna epai..:rofl:
    Mathews giyapu ekatanam mama kemathi neh,
    danne nethuwua chidana karanna beh eka eththa,but thilangage club chanda mafia eka nam sampoorna eththa, tawa prashna tiye... mahela, sangath ekka miniha case, mahela ge proposal eka wisik kale eka nisa tamai kiyalai hitenne
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,918
    1
    28,133
    113
    වැඩමුළුවට දාලා ඉන්න මහාචාර්ය රංජිත් බණ්ඩාර නම් පිස්සු පොරක්. කටින් විතරයි වැඩ කරන්න දන්නා ක්‍රිකට් වල මෙලෝ හසරක් නොදන්න බක පන්ඩිතයෙක්. ක්‍රිකට් ගැන දන්නා හැමෝගෙම අදහස් විමසලා උන්ගේ මහලොකු අදහස් වගේ දාලා වාර්තාව බාරදෙයි.

    cricket ගොඩගන්න නම් කරන්න තියෙන්නේ දේවල් තුනයි
    1. මේ ඉන්න කම්මැලි players ලාගේ fitness ඉහළ නැංවීම
    2. පාසැල් මට්ටමේ දී ම ජරාවට යටවෙලා school ටීම් එකට select කරන එක නවත්තලා school level cricket දියුණු කිරීම
    3. පළමු පෙළ තරගාවලිය ශක්තිමත් කිරීම සහ පූර්ණ නිදහස සහිත තේරීම් කමිටුවක් ඇති කිරීම.

    නැතුව මේ වැඩමුළු වලට සල්ලි වියදම් කරන එකත් ඔලමොට්ටල වැඩක්.
     
    Last edited:
    • Like
    Reactions: sahanyugantha

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    කමිටුවට දාලා ඉන්න මහාචාර්ය රංජිත් බණ්ඩාර නම් පිස්සු පොරක්. කටින් විතරයි වැඩ කරන්න දන්නා ක්‍රිකට් වල මෙලෝ හසරක් නොදන්න බක පන්ඩිතයෙක්. ක්‍රිකට් ගැන දන්නා හැමෝගෙම අදහස් විමසලා උන්ගේ මහලොකු අදහස් වගේ දාලා වාර්තාව බාරදෙයි.

    cricket ගොඩගන්න නම් කරන්න තියෙන්නේ දේවල් තුනයි
    1. මේ ඉන්න කම්මැලි players ලාගේ fitness ඉහළ නැංවීම
    2. පාසැල් මට්ටමේ දී ම ජරාවට යටවෙලා school ටීම් එකට select කරන එක නවත්තලා school level cricket දියුණු කිරීම
    3. පළමු පෙළ තරගාවලිය ශක්තිමත් කිරීම සහ පූර්ණ නිදහස සහිත තේරීම් කමිටුවක් ඇති කිරීම.

    නැතුව මේ කමිටු වලට සල්ලි වියදම් කරන එකත් ඔලමොට්ටල වැඩක්.
    :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    good positive forward action by Srilanka Cricket .----------AUSTRALIA TEAM EKA , PAST TIME EKAKA ,MATCH PARADHA VEVI SITIYA. GODA AVE OYA VAGE ACTION EKAKIN. AUSTRALIA VE ONAMA KENEKUTA FORWARD ENNA KIWWA CRICKET IDEAS ARA GENA. CRICKET PLAY NOKALATH KAMAK NAHA. CRICKET PROGRESS EKA GANA IDEAS DAKVANNA KIWWA. E ANUVA .CRICKET BOARD EKE EFFECTIVE POST EKAKUTH DUNNA INTERVIEW EKEN SELECT UNA KENATA.CRICKET PROGRESS IDEAS ANUVA, OPEN INTERVIEW EKEN SELECT UNE ************** KISI DINAKA CRICKET CLUB EKAKATA PLAY NOKARAPU KENEK***********************Namuth ohuge ,cricket progress ideas good. Edha idhala , Australia cricket team eka develop una. World cup eka kihipa vathavak ganna tharamata ,Australia Cricket develop una. Boru neve ,mea kiyanne Truth.Hoyala balanna. Eka nisa Srilanka Cricket good forward step ekak ara gena thiyenne.
     
    :):)