.::The Last Ship Season 4::.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ කියන්නේ තට්ටේ තියෙන කාපිරි කෙල්ලද :dull: ලුසියා කාල්ලද. එකිනම් පට්ට කද :P

    tumblr_oviodmKGvW1qiu1coo5_1280.png

    ටයිරන්ට් කියල ටීවී සිරිස් එකෙක් තියනවා. එකේ ඉන්නව ඕකි මිට වඩා ලස්සනයි

    MV5BMTY0ODcyMDIyNV5BMl5BanBnXkFtZTgwNjc1MzM2MDE@._V1_SY1000_CR0,0,665,1000_AL_.jpg
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,707
    13,255
    113
    මට නම් හෙන බෝරින් බන් කතාව මුල් සීසන් එක බලලා ඇතෑරියා..එකම දේ නේ..මහා ලොකු ස්ටෝරියක් නෑ..ඊලග කතාව බලන්න තියන ආසාවක් කියලා එහෙම එකක් එන් නෑ GOT වගේ..
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට නම් හෙන බෝරින් බන් කතාව මුල් සීසන් එක බලලා ඇතෑරියා..එකම දේ නේ..මහා ලොකු ස්ටෝරියක් නෑ..ඊලග කතාව බලන්න තියන ආසාවක් කියලා එහෙම එකක් එන් නෑ GOT වගේ..

    yea this season is worst soft story ekak tibbe den ekama repeat wenawa hema season ekema
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලගදි බලන්න ගත්තේ..එකත් ඕනිවට එපාවට පටන් ගත්තේ ..එත් පලවෙනි කොටසේ ඉදන්ම ඇබ්බැහි උනා..මගේ ගාව තිබුනේ season 01 & 02 විතරයි .දැන් එක බලල ඉවර වෙලා season 03 & 04 download කරන ගමන් ඉන්නේ ..මේ tv series එකේ කැමති වෙන්න හේතු ගොඩක් තියෙනවා ..
    මට නම් වැඩිපුරම කැප්ටන් ගේ personality,leadership skills ,strategies නිසා නියම නායකත්වය දැනෙනවා අපිට.ඒ නිසාමයි බලන්න ආස ..

    :yes:
     
    • Like
    Reactions: sp4chamara

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉංග්‍රීසි සබක් එන්නේ කීයටද බන් මේකේ?

    subs neddooooo???
    ඉන්ගිරිසි බැරිඋන කරුමේ කියලා ..ඉවසන්න දරුවනි ..සවස් යාමේ තමා සබනම් එන්නේ :baffled: