කම්මැලි නැතිව බලන්න පුලුවන් එලම කතාවක් තමයි ආයේ...![]()
aniwa bn...
කම්මැලි නැතිව බලන්න පුලුවන් එලම කතාවක් තමයි ආයේ...![]()
ow ow meki thamaa. ammoh meki nan. adenawa oi. pattama kada oi. kiyla wadak na. lassanai th ekka


Thanks kollani
GOT enakan mekata set wemi![]()

උබ කියන්නේ තට්ටේ තියෙන කාපිරි කෙල්ලදලුසියා කාල්ලද. එකිනම් පට්ට කද
![]()
මට නම් හෙන බෝරින් බන් කතාව මුල් සීසන් එක බලලා ඇතෑරියා..එකම දේ නේ..මහා ලොකු ස්ටෝරියක් නෑ..ඊලග කතාව බලන්න තියන ආසාවක් කියලා එහෙම එකක් එන් නෑ GOT වගේ..
ලගදි බලන්න ගත්තේ..එකත් ඕනිවට එපාවට පටන් ගත්තේ ..එත් පලවෙනි කොටසේ ඉදන්ම ඇබ්බැහි උනා..මගේ ගාව තිබුනේ season 01 & 02 විතරයි .දැන් එක බලල ඉවර වෙලා season 03 & 04 download කරන ගමන් ඉන්නේ ..මේ tv series එකේ කැමති වෙන්න හේතු ගොඩක් තියෙනවා ..
මට නම් වැඩිපුරම කැප්ටන් ගේ personality,leadership skills ,strategies නිසා නියම නායකත්වය දැනෙනවා අපිට.ඒ නිසාමයි බලන්න ආස ..

yea this season is worst soft story ekak tibbe den ekama repeat wenawa hema season ekema




rep denna wate arala waren lu.......

rep denna wate arala waren lu.......![]()


කමක් නැ දුක යන්ටත් එක්ක ඕක බලන්න අයියන්ඩිය 
ඉංග්රීසි සබක් එන්නේ කීයටද බන් මේකේ?
ඉන්ගිරිසි බැරිඋන කරුමේ කියලා ..ඉවසන්න දරුවනි ..සවස් යාමේ තමා සබනම් එන්නේsubs neddooooo???

ටයිරන්ට් කියල ටීවී සිරිස් එකෙක් තියනවා. එකේ ඉන්නව ඕකි මිට වඩා ලස්සනයි
![]()





subs neddooooo???
