Buddhagama gana iganaganna asai.

Rasika Online

Member
Aug 26, 2017
45
3
0
මගෙ අම්මා සිංහල, අපේ තාත්තා අම්මාට බල කලේ නැහැ ආගම සම්බන්ධව, අපිත් ලොකුවට රිලිජස් උනේ නම් නැහැ පල්ලිත් ගියා විභාගත් කළා.

මට අහන්න ලැබුනා ධර්මයයි ඔබයි කට්ටියගේ ක්ලිප් විනාඩි 45ක ක්ලිප් එකක් සහ තව පැය 3ක සාකච්ඡාවක්. විනාඩි හතලිස් පහක විතර සසර ගණුදෙනුව කියලා.

මට බුද්ධාගම ගැන ඉගනගන්න ආසාවක් ඇති උනා. මට උපදෙස් දෙන්න.


මේ තියෙන්නේ ඒගොල්ලන්නෙ වෙබ් එක http://www.dharmayaiobai.org/ යූටියුබ් එකෙත් තියනව ප්‍රශ්ණෙ තියෙන්නේ මට ප්‍රාථමික දැනුම නැති වීම.
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම බෞද්ධාගම ගැන ඉගෙන ගන්න, උදව් ඉල්ලන්න බැරි තැනක් මචන් මේ ෆෝරම් එක
    මේකේ වෙන්නෙ උබගෙ ආගම ගැන එක එක බයිලා එක එකා අහන එක මිසක්, උඹට කවුරුවත් මුකුත් කියලා දෙන එක නෙමේ :rofl:
     
    • Like
    Reactions: ehseres

    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    mchn hodama de pansale nayaka hamuduruwo munagahena eka.

    eka num karanna amarui machan, mata Oyalage sil wala indan udata serama step by step iganagannai ona. Buddhist Sunday School walin podi lamainta dena ewaye indan oney. buddhism interesting mokada eke theories thiyenne neda ? Man open minded nisa kiyanne, apey thiyenne wacki ne.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේකයි බන් ..
    උබ බුද්ධාගම ඉගෙන ගන්නවා නං තවත් අපි වගේ එකෙක් ගෙන් අහන්න එපා ..
    විශේෂයෙන් ලංකාවේ බෝන් බුඩිස්ට් කෙනෙක් ගෙන් .. සහ මේ ෆෝරම් එකේ බුද්ධාගම ගැන උගන්නන්න එන උන්ගෙන් ..
    උබට බුද්ධාගම ඉගෙන ගන්නවා නං තියෙන හොඳම ක්‍රමේ තමා නෙට් එකේ සර්ච් කරන එක .. ඊට පස්සේ සංසන්දය කරන්න .. හරි කියල හිතෙනවා නං එහෙමයි වැරදියි / විය නොහැකියි කියල හිතෙනවා නං එහෙමයි .. එච්චරයි !
    කඩ්ඩෙන් නං වඩා හොඳයි .. මොකද එතකොට ලංකාවේ සමහර හාමුදුරුවරුන්ගේ වැදි බණ වලින් 60% පෙරිල තමයි සර්ච් රිසල්ට් එක එන්නේ ..
     
    • Like
    Reactions: ehseres

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මගෙ අම්මා සිංහල, අපේ තාත්තා අම්මාට බල කලේ නැහැ ආගම සම්බන්ධව, අපිත් ලොකුවට රිලිජස් උනේ නම් නැහැ පල්ලිත් ගියා විභාගත් කළා.

    මට අහන්න ලැබුනා ධර්මයයි ඔබයි කට්ටියගේ ක්ලිප් විනාඩි 45ක ක්ලිප් එකක් සහ තව පැය 3ක සාකච්ඡාවක්. විනාඩි හතලිස් පහක විතර සසර ගණුදෙනුව කියලා.

    මට බුද්ධාගම ගැන ඉගනගන්න ආසාවක් ඇති උනා. මට උපදෙස් දෙන්න.

    ධර්මයි ඔබයි අයගේ මුළු playlist එක මෙන්න :yes: . ඔය ඔක්කොම අහන්නකො :yes:


    https://www.youtube.com/watch?v=dIHo2kAwcwQ&list=PLKr-lYdiK6lIWSExSgIvc0_h4ZFKn0mrm
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,191
    17,037
    113
    book22.jpg
    book23.jpg
    book24.jpg
    book25.jpg
    book26.jpg
    book27.jpg
    book19.jpg
    book20.jpg
    book21.jpg
    book15.jpg
    book16.jpg
    book17.jpg
    book18.jpg
    book11.jpg
    book12.jpg
    book13.jpg
    book14.jpg
    book7.jpg
    book8.jpg
    book10.jpg
    book9.jpg



    මෙතනින් බාගන්න :yes::)

    http://www.aluth.com/2013/07/blog-post_21.html
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    බුදු දහම
    1 සුත්‍ර
    2 විනය
    3 අභිධර්මය..


    කියල කොටස්තුනකින් වෙනවෙනම ග්‍රන්ථ කොටතිබෙනවා.බුද්ධ පරිනිර්වානයෙන් පසු කටපාඩමින් මේකොටස් පවත්වාගන ඇවිත් තිබුනේ.
    ඔබ ක්‍රමවත්ව ඉගෙනගන්නවානම්, මේකොටස් මොනවද කියලා මුලිකව දැනගන්න.සරල අදහසක් අරගෙන ඊටපස්සේ තීරනය කරන්න පුලුවන් කොහොමද අද්යනය කරන්නේ කියලා.


    සුත්‍ර -
    ====
    බුදුරජුන් විසින් විවිද තැන්වලදී, විවිද පුද්ගලයන්හට පැහැදිලිකල ධර්මය තමයි මෙහි එකතුව.
    ගිහියෙකුටනම්, තමුන්ගේ දහම් දැනුම,දර්මඥානය වැඩිකරගැනීමට සුත්‍ර අධ්‍යනය කලහැකියි. ඉන්පසු අභිදර්මය හැදෑරියහැක.විනය පිටකය ගිහියෙකය උවමනානම් පමනක් හැදෑරිය හැක.

    උදා ලෙස
    දම්සක් පැවතුම් සුත්‍රය
    - තමුන්ට උපකාරකල පස්වග මහනුන්ට කලදේශනාව.
    - මෙහි මුලු බුදුදහමම එනම් චතුරාර්සත්‍යම කැටිකොට, තමුන්ට ඒවා වැටහුන ආකාරය
    හෙලිකරයි. ( " මහනෙනි දුක්ක සත්‍ය යනු කුමක්ද.... ")


    අග්ගඥ්ඥ සුත්‍රය
    - අපගේ ලෝක ධාතුව මත සත්වයාගේ පැමිනීම ,විකාශනය පිලිබදව විශාල විග්‍රහයක් කෙරේ.

    ඉන්දක සුත්‍රය
    - කලලයක විකසනය පිලිබදව

    තිලෝකුඩ්ඩ සුත්‍රය
    - මලගිය ඥාති ප්‍රේතයන් ගැන, ඒඅයට පින් අනුමෝදන කිරීම වැනිදේ.


    මේ අතර සාමන්‍ය , සමාජ ජීවිතයකට අවශ්‍ය ඉගැන්වීම් තියන සුත්‍ර තියනවා..
    - සිගාලෝවාද සුත්‍රය
    ස්වාමි භාර්යා, සේව්‍ය සේවක ආදී ඒ ඒ අයගේ වගකීම් යුතුකම්ගැන.



    - cnt


     
    Last edited: