Dell Inspiron 15 3521 i3 Laptop එකකට Battery එකක් සහ Charger එකක් ගන්න ඕනි අලුතෙන්. Barnd new පට්ට ගණන් නිසා Local තමයි දාන්න ඉන්නෙ. යුනිටියෙ laptop.lk තමයි ගණන් අඩුවට සෙට් වුණේ 6 months warranty එක්ක. ඒත් උන්ගෙ සර්විස් පට්ට චාටර් කියලා ආරංචියක් ආවා. ඒ නිසා තාම ගත්තෙ නැහැ.
ඔරිජිනල් බැටරි එක 40Whr 4 Cell Li-ion 14.8V එකක්.
චාජර් එකේ නම් ඩීටේල් මැකිලා. මොකුත්ම හොයාගන්න විධියක් නැහැ 90W ද, 65W ද, කියලා.
මට දන්න එකෙක් කියපන් ගන්න තියෙන වෙන තැන් මොනව ද තියෙන්නෙ කියලා. ඒ වගේම ඔරිජිනල් ආව ස්පෙක් වලට ගැලපෙනම පාර්ට් එක දාන්න ඕනි ද?

අනිත් එක තමයි, කොටුවෙ ඉඳලා රු. 50 නියෝවීව් එක ළඟට බස් එකේ යනව නම්. නුවර පාර අයිනෙ තියෙන්නෙ. නුවර පාරෙ යන CTB බස් එකක නැග්ග නම් විනාඩි 45 න් වගේ යන්න පුලුවන්. Google Map දාගෙන යන්න පුලුවන් නම් ලේසියෙන් හොයාගන්න පුලුවන්.