laptop help

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
මගේ ලැප් එක DELL i5 එකක්. ළගදි ඉදන් මගේ ලැප් චාජර් එක ඔරිජිනල් චාජර් එක කියලා පිලි ගන්නෙ නැ. Original charger එක laptop එකට​ connect කරන්න කියල message එකක් එනවා. මම තාමත් පාවිච්චි කරන්නෙ ලැප් එක ගද්දි හම් බුන original charger එක​. මේකට මොකද කරන්න ඕනි
 

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
කනට 2ක් ගහලා කියපන් ඕක තමයි ඕක තමයි කියලා.
එත් අහන්නේ නැත්තම් චාජර් එකයි, බැට්‍රියයි චෙක් කරපන්.

ගොඩක් වෙලාවට මේ විදියත තියනවා. හිටපු ගමන් DELL POWER MANAGER කියල එකකින් ORIGINAL CHARGER එක connect කරන්න කියලා Message එක එනවා
 

Attachments

  • 11121111.jpg
    11121111.jpg
    70.6 KB · Views: 71