Laptop Battery and Charger Replacement Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,025
    4,718
    113
    Loading...
    Dell Inspiron 15 3521 i3 Laptop එකකට Battery එකක් සහ Charger එකක් ගන්න ඕනි අලුතෙන්. Barnd new පට්ට ගණන් නිසා Local තමයි දාන්න ඉන්නෙ. යුනිටියෙ laptop.lk තමයි ගණන් අඩුවට සෙට් වුණේ 6 months warranty එක්ක. ඒත් උන්ගෙ සර්විස් පට්ට චාටර් කියලා ආරංචියක් ආවා. ඒ නිසා තාම ගත්තෙ නැහැ.

    ඔරිජිනල් බැටරි එක 40Whr 4 Cell Li-ion 14.8V එකක්.

    චාජර් එකේ නම් ඩීටේල් මැකිලා. මොකුත්ම හොයාගන්න විධියක් නැහැ 90W ද, 65W ද, කියලා.

    මට දන්න එකෙක් කියපන් ගන්න තියෙන වෙන තැන් මොනව ද තියෙන්නෙ කියලා. ඒ වගේම ඔරිජිනල් ආව ස්පෙක් වලට ගැලපෙනම පාර්ට් එක දාන්න ඕනි ද?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,025
    4,718
    113
    Loading...

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    යූස් කරපු චාජර් එකක් ගත්තොත් මොකද? ස්පෙක්ස් වෙනස් වෙන ඒවා දාන්න එපා, වෝල්ටේජ් හරියටම ඕන, වොට් සහ ඇම්පියර් ගැන වැඩි වුනාට කමක් නැහැ,හැබැයි වොට් ඇම්පියර් අඩු වෙන එක හොඳ නැහැ,
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,025
    4,718
    113
    Loading...
    යූස් කරපු චාජර් එකක් ගත්තොත් මොකද? ස්පෙක්ස් වෙනස් වෙන ඒවා දාන්න එපා, වෝල්ටේජ් හරියටම ඕන, වොට් සහ ඇම්පියර් ගැන වැඩි වුනාට කමක් නැහැ,හැබැයි වොට් ඇම්පියර් අඩු වෙන එක හොඳ නැහැ,

    කොහෙද යූස් කරපුවා ගන්න තියෙන්නෙ?
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    424
    205
    43
    35
    mama acer battery ekak baluwa. lap eka gaththe metropoliton eken nisa eken ahuwama 8000k kiwa. unity eke kadekin mama 3500 ta gaththa.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,025
    4,718
    113
    Loading...
    neoview pala sinhala ape thanak. ganan adui godak. online balpan wisthra okkoma

    Ow bn. Sinhala place ekekin ganna puluwan nam godak hondai. Brand new kohomada bn ochchara aduwata denne? Softlogic Dell Battery ekak 12500/= with 6M warranty. Neoview Charger 1350/=, battery 3750/=. Neoview Call karala ahuwahama kiyanneth Laptop parts brand new mai kiyala. unity wala battery 4750/= kiwwa. Local wenna oni unity nam.

    Neoview gaththa kaworuth nadda?



    :)
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,025
    4,718
    113
    Loading...
    ඊයෙ නියෝවීව් ගිහින් බඩු ටික ගෙනාවා.:)

    OwPa2pJ.jpg


    PUaReT7.jpg


    R5BDndK.jpg


    HaDTt4T.jpg


    0ua8HTq.jpg


    0rVLwo3.jpg


    FG52uDB.jpg


    බිල් දෙකත් දාන්නම්.

    XRnWQns.jpg


    GMwdfiA.jpg


    පොට් එක හොඳයි. Retail and Wholesale දෙනවා. එන ගමන් බම්බලපිටියෙ යුනිටිය පැත්තෙ ගියා. උන් ගාව 4750 ඉඳලා 6000 වෙනකන් මේ බැටරිම විකුණනවා. 6000 ට තියෙන තැන්වල අවුරුද්දක් දෙන්නම් කිව්වා වොරන්ටි (බයිලා). අනිත් තැන්වල මාස 6 ම තමයි. Compatible ගන්න උන් නියෝවීව්ම පලයල්ලා. මොක ද ගාණත් අඩුයි. සිංහල තැනක්.

    යුනිටියෙ උන් නම් අන්දලා දෙන්න හදනවා හෙන ගණන් වලට. අහුවෙන්න එපා යුනිටියෙ උන්ට නම්. පාර්ට්ස් ටික බෑග් එකේ දාගෙන, මාත් අහගෙන ඉඳලා ආවා.:lol: අනිත් එක තමයි, කොටුවෙ ඉඳලා රු. 50 නියෝවීව් එක ළඟට බස් එකේ යනව නම්. නුවර පාර අයිනෙ තියෙන්නෙ. නුවර පාරෙ යන CTB බස් එකක නැග්ග නම් විනාඩි 45 න් වගේ යන්න පුලුවන්. Google Map දාගෙන යන්න පුලුවන් නම් ලේසියෙන් හොයාගන්න පුලුවන්.

    වාහනවල යන උන්ට තව දෙයක් කියන්න ඕනි. මේ දවස්වල ඒ පැත්තෙ මාර්ග සංවර්ධන. පාර නම් ටිකක් අවුල්. ට්‍රැෆික් එකත් ටිකක් වැඩියි.

    යන්න කළින් කෝල් කරලා කන්ෆර්ම් කරගෙන යන්න. පුලුවන් නම් ගේන්න යන පාර්ට් එකේ ෆොටෝ එකක් මේල් කරලාම ස්පෙක් ටික පේන්න, තියෙනව ද අහන්න. මේල්වලට රිප්ලයි එනවා. බැට්රියක් ගේනවා නම් ලැප් එක ගෙනියන්න. ගේන්න යන පාර්ට් එකයි, ඩිවයිස් එකයි ගෙනියන්න පුලුවන් නම් හොඳයි.

    එහෙනම් උදව් කරපු හැමෝටම ජය. ;)