SLT SITE එකේ වැඩි කරලා තියෙන්නේ. කොහොමත් අපෙත් වැඩි වෙනවා.


මේ මාසේ ඉවර වෙන්න කලින් දෙයි බන්site එකේ තිබ්බට දුන්නද කොහෙද යකෝ... අනික මේ පා...ක්කු off peak ඒවත් peak වලින් කපනවා...![]()


අනික මේ පා...ක්කු off peak ඒවත් peak වලින් කපනවා...
![]()
එක්කෝ Peak විදිහටම Off Peak පෙන්නන්න ඕනි [Peak - 30 / Off Peak - 30]
එතකොට හරියට බලාගන්න ලේසිනේ...
මේව පේන්නෙ නැහැ.



එතනින් තමයි මුන් වහන්න හදන්නෙ අනික ඉස්සර වගේ විනාඩියෙන් විනාඩියට පෙන්නන ඕන. දැන් මුන් දවස ගානෙ. අද දැනට usage එක බලන්න බැහැ. ඒකට හෙට වෙන්න ඕන. ඒකත් දවසෙම ඒව නැතුව විනාඩි ගානට නෙමේ... TRC එකේ උන් බඩු ගහනවද?මේව පේන්නෙ නැහැ.
![]()