nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    රූම් එකකට යද්දි ID number එක දෙන්න ඔන ද ? මම මේ කියන්නෙ හොද හොටෙල් එකක රූම් එකක් ගනිද්දි..
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    එහෙමද? එතකොට කොටුවක් පැනල අහු උනොත් , හොටෙල් එකෙන් ඩීටේල්ස් ගන්න පුලුවන් නේ ? හොටෙල් එකෙන් ඉල්ලුවොත් දෙයි ද ?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,629
    3,340
    113
    Bandarawela
    එහෙමද? එතකොට කොටුවක් පැනල අහු උනොත් , හොටෙල් එකෙන් ඩීටේල්ස් ගන්න පුලුවන් නේ ? හොටෙල් එකෙන් ඉල්ලුවොත් දෙයි ද ?

    kaata ahu unothda?Ehema nikan minissunta ganna ba.Police niyoga walata nam dei.
     
    • Like
    Reactions: nirosh551