Android Help - උදව්වක් දෙන්න pls
මචන්ලා, මට උදව්වක් ඕනි.
මම samsung J2 එකක් dashcam එකට use කරන්න හදන්නේ
(මේකේ touch එක වැඩ කරන්නේ නැහැ, warranty claim එක reject. )
ඉතින් මේකට කරන්න වෙන වැඩක් නැති නිසා හොදම option එක තමයි මේක
මම test කරා මේක autoboy app එකත් එක්ක. දැනට හොද ප්‍රතිපල තියෙනවා,
දැනට මට තියෙන ගැටලු තමයි,
1. phone charger එක connect කරාම phone එක auto on වෙන්න ඕනි, ඉතින් මේකට app එකක් හරි වෙනත් විදියක් හරි,
2. charger එක disconnect කරාම හරි, screen එක off වෙලා 5/10/30 min වලින් හරි auto phone එක off වෙන්න app එකක් හරි වෙනත් විදියක් හරි,
තියෙනවද කියන එක
ඉතින් දාන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න 
*මේ app එකේ තියෙන පහසුකම් අනුව charger එක connect උන ගමන් auto recording ON වෙලා disconnect උනාම 30 seconds වලින් auto app එක close වෙනවා dash cam වල system එකටම
මචන්ලා, මට උදව්වක් ඕනි.
මම samsung J2 එකක් dashcam එකට use කරන්න හදන්නේ
(මේකේ touch එක වැඩ කරන්නේ නැහැ, warranty claim එක reject. ) ඉතින් මේකට කරන්න වෙන වැඩක් නැති නිසා හොදම option එක තමයි මේක