bike උදව්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ලක්ෂ 3 කට වගේ ගන්න හොද bike එකක් කියහන්කෝ උබලගේ අත්දැකීමෙන් :dull::dull:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    දැන් කට්ටිය බනිවි,,,ඒ උනාට මන් සති 2 කට කලින් පල්සර් 135 ක් ගත්ත...

    Pulsar 135 එක හොදයිද බන් brand new කියක් උනාද
    :):)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලක්ෂ 3 කට වගේ ගන්න හොද bike එකක් කියහන්කෝ උබලගේ අත්දැකීමෙන් :dull::dull:

    135 එකනම් ගන්න එපා බන් . එක්කෝ 150 එකක් ගනින් used හරි . අඩුවෙන් දුවපුව ඕන තරම් තියෙනවා . නැත්තම් CB Triger / HUNK වගේ ඒවා තියෙන්නේ . 135 එකනම් ගන්න එපා . අත්දැකීමෙන් කියන්නේ .
     
    • Like
    Reactions: chanaka

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    135 එකනම් ගන්න එපා බන් . එක්කෝ 150 එකක් ගනින් used හරි . අඩුවෙන් දුවපුව ඕන තරම් තියෙනවා . නැත්තම් CB Triger / HUNK වගේ ඒවා තියෙන්නේ . 135 එකනම් ගන්න එපා . අත්දැකීමෙන් කියන්නේ .

    තැන්ක්ස් මචෝ දැනුවත් කලාට REp 6 Add:):)
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    388 වගේ තියෙනවනම් gixxer එකක් ගන්න පුලුවන්. දැන් අඩුවටම තියෙන performence බයික් එකක් තමයි ඒක.
    bajaj v15, වගේ ඒවා තමයි බං දැන් අඩුවට තියෙන්නේ...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    388 වගේ තියෙනවනම් gixxer එකක් ගන්න පුලුවන්. දැන් අඩුවටම තියෙන performence බයික් එකක් තමයි ඒක.
    bajaj v15, වගේ ඒවා තමයි බං දැන් අඩුවට තියෙන්නේ...

    suzuki gixxer මත් දැක්ක එක එකේ Use ඒවා ගොඩක් අඩුයි බන් හොයාගන්න brand new එහෙකට යන්න වෙනවා