දැන් කට්ටිය බනිවි,,,ඒ උනාට මන් සති 2 කට කලින් පල්සර් 135 ක් ගත්ත...


ලක්ෂ 3 කට වගේ ගන්න හොද bike එකක් කියහන්කෝ උබලගේ අත්දැකීමෙන්![]()
135 එකනම් ගන්න එපා බන් . එක්කෝ 150 එකක් ගනින් used හරි . අඩුවෙන් දුවපුව ඕන තරම් තියෙනවා . නැත්තම් CB Triger / HUNK වගේ ඒවා තියෙන්නේ . 135 එකනම් ගන්න එපා . අත්දැකීමෙන් කියන්නේ .


තැන්ක්ස් මචෝ දැනුවත් කලාට REp 6 Add![]()
dio ekak ganin ban no repair. petrol wada. look ekath hodai.
patta gahanna puluwan one magulaka gihaki


388 වගේ තියෙනවනම් gixxer එකක් ගන්න පුලුවන්. දැන් අඩුවටම තියෙන performence බයික් එකක් තමයි ඒක.
bajaj v15, වගේ ඒවා තමයි බං දැන් අඩුවට තියෙන්නේ...
