පොලිතීන් තහනමත් එක්ක Lunch sheet තහනම් වෙන හින්දා කෂ්ටියට office ගෙනියන්න හොද Lunch Box ගැන පොඩ්ඩක් කථා කරමු.
ඔයාලා දැනට පාවිච්චි කරන Lunch Box මොනවද?
Office එකේ සමහරු මේ වගේ පෙට්ටිවලත් කෑම ගේනවා. මේවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියලයි මට හිතෙන්නේ.
Lunch Box එක දාගෙන යන්නේ විශේෂිත බෑග් එකකද?
මම shop වල දැක්කේ Made in China සහ India නිෂ්පාදන විතරයි. මේවට වඩා හොඳ සෞඛ්‍යරක්ෂිත Lunch Box, Bag කොළඹ අවට ගන්න තියෙන තැන් මොනවද?
Oli_Vili නිර්දේශය
QUOTE=Oli_Vili;22200320]
Luminarc Tempered Glass Storage
Manufacturer: Arc International
Brand: Luminarc
Microwave Safe
titus stores එකේ තියෙනවා , තව ගොඩක් design තියෙනවා
පුළුවන් නම් මගේ comment එක main article එකට add කරන්න මචන් , අනිත් අයටත් දැනගන්න , මොකද ගොඩක් අය plastic ඒවා පාවිච්චි කරන්නේ

[/QUOTE]

Last edited: