Lunch BoX

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    පොලිතීන් තහනමත් එක්ක Lunch sheet තහනම් වෙන හින්දා කෂ්ටියට office ගෙනියන්න හොද Lunch Box ගැන පොඩ්ඩක් කථා කරමු.

    ed5a73c1-e2c8-4572-9084-7f0cbf7bc454.gif

    ඔයාලා දැනට පාවිච්චි කරන Lunch Box මොනවද?

    815585.jpg

    Office එකේ සමහරු මේ වගේ පෙට්ටිවලත් කෑම ගේනවා. මේවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියලයි මට හිතෙන්නේ.

    Lunch-Bag-VQB-12.jpg

    Lunch Box එක දාගෙන යන්නේ විශේෂිත බෑග් එකකද?

    මම shop වල දැක්කේ Made in China සහ India නිෂ්පාදන විතරයි. මේවට වඩා හොඳ සෞඛ්‍යරක්ෂිත Lunch Box, Bag කොළඹ අවට ගන්න තියෙන තැන් මොනවද?

    Oli_Vili නිර්දේශය

    QUOTE=Oli_Vili;22200320]
    1012690-500x500.jpg

    Luminarc Tempered Glass Storage

    Manufacturer: Arc International

    Brand: Luminarc

    Microwave Safe

    titus stores එකේ තියෙනවා , තව ගොඩක් design තියෙනවා

    පුළුවන් නම් මගේ comment එක main article එකට add කරන්න මචන් , අනිත් අයටත් දැනගන්න , මොකද ගොඩක් අය plastic ඒවා පාවිච්චි කරන්නේ

    :):):):)[/QUOTE]
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පොලිතීන් තහනමත් එක්ක Lunch sheet තහනම් වෙන හින්දා කෂ්ටියට office ගෙනියන්න හොද Lunch Box ගැන පොඩ්ඩක් කථා කරමු.

    ed5a73c1-e2c8-4572-9084-7f0cbf7bc454.gif

    ඔයාලා දැනට පාවිච්චි කරන Lunch Box මොනවද?

    815585.jpg

    Office එකේ සමහරු මේ වගේ පෙට්ටිවලත් කෑම ගේනවා. මේවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියලයි මට හිතෙන්නේ.

    Lunch-Bag-VQB-12.jpg

    Lunch Box එක දාගෙන යන්නේ විශේෂිත බෑග් එකකද?

    මම shop වල දැක්කේ Made in China සහ India නිෂ්පාදන විතරයි. මේවට වඩා හොඳ සෞඛ්‍යරක්ෂිත Lunch Box, Bag කොළඹ අවට ගන්න තියෙන තැන් මොනවද?
    polithin wala kaawe kalin dan mona sawkyarakshakada bnz
     
    • Like
    Reactions: Erandic

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කොන්ඩම් එකක් අරන් ඒකෙ බත් ඔතන් යන්න,අලුත්ම ස්ටයිල් එක!

    the-condom-cookbook.jpg

    Last edited:
    • Like
    Reactions: Erandic

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,657
    113
    දැන් පත්තර වල බත් ඔතපු උන් අහනවා. පෙට්ටිය සෞඛ්‍යය සම්පන්නද කියල...
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    1012690-500x500.jpg

    Luminarc Tempered Glass Storage

    Manufacturer: Arc International

    Brand: Luminarc

    Microwave Safe

    titus stores එකේ තියෙනවා , තව ගොඩක් design තියෙනවා

    පුළුවන් නම් මගේ comment එක main article එකට add කරන්න මචන් , අනිත් අයටත් දැනගන්න , මොකද ගොඩක් අය plastic ඒවා පාවිච්චි කරන්නේ

    :):):):)
     
    Last edited:
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    1012690-500x500.jpg

    Luminarc Tempered Glass Storage

    Manufacturer: Arc International

    Brand: Luminarc

    Microwave Safe

    titus stores එකේ තියෙනවා , තව ගොඩක් design තියෙනවා

    පුළුවන් නම් මගේ comment එක main article එකට add කරන්න මචන් , අනිත් අයටත් දැනගන්න , මොකද ගොඩක් අය plastic ඒවා පාවිච්චි කරන්නේ

    :):):):)

    MAIN THREAD එකට Add කලා. මේක නම් ගොඩක් වැදගත්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ මොකද?

    පාවිච්චි කරන්න ඉන්න බොක්ස් එක මයික්‍රෝවේව් එකට දාලා කෑම එක ටිකක් රත් කරගන්න ඕනා නැත්නම් කමක් නෑ. එහෙම නොවෙන ඒවා ඇතුලට දාපු ගමන් ප්ලාස්ටික් එක උණු වෙලා යනවා.